විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලවල විදෙස් නිවාඩු අත්හිටුවයි
සෞඛ්‍ය අමාත්‍යංශයට අනුයුක්තව රාජකාරි කරන විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලූම කාර්ය මණ්ඩල සඳහා නැවත දැනුම් දෙන තුරු දේශීය සහ විදේශීය නිවාඩු අනුමත කිරීම අවලංගු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.