ඇඳිරිය ඇති ප්‍රදේශවලට ආහාර යවන්න පියවර
කොරෝනා ආසාදිත දිවුලපිටිය කාන්තාව හමුවීමෙන් පසු දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශයන්ට ඇඳිරිනීතිය පැනවීමෙන් ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට පියවර ගන්නා ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවසීය.