(ඉන්දිකා රාමනායක)
ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල මාපක 98ක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දැරණියගල ප්රාදේශීය සභා සභාපතිවරයා මෙම 19 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසට අවිස්සාවේල්ල මහේස්ත්රාත් වරයා නියෝග කළේය.
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සොරා ගෙන තිබූ ජල මාපක තොගය ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැරණියගල පොලිසිය විසින් සභාපතිවරයාට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රාදේශීය සභාවල බොහෝවිට ඉන්නා තරමක් ඉන්නේ... හොරුන්ගෙත් හොරු කම්බා හොරු... තමයි. හොඳ මිනිහෙක් හිටියොත්, ඒ මිනිහාට ලෙඩ දාලා, බොරු චෝදනා දාලා පන්නා ගන්නවා. ඊට පස්සේ ගජරාමෙට ගරනවා.
හොරකම ජානගතව ඇති සේ පෙනේ, තමන්ගෙ තත්වය, සොරාගන්නේ කුමක්ද ,කාගෙද, අසුවීමට ඇති හැකියාව වැනි සරල දේ පවා නොතකා සොරකම්ම කරති.
ප්රාදේශීය සභාවේ ඉන්න අය කෝටි ප්රකෝටි ගණන් පාර්ලිමේන්තු ගියාම ගහන්න හුරු කරගන්නේ ප්රාදේශීය සභාවේ මේ වගේ සිල්ලර පිල්ලිගැහීම්වලින්...
පොදුජන පෙරමුණ කියන්නෙම නායකයන්ගේ සිට පොදුජන දේපළ හොරාකන, විකුණන පෙරමුණක් නේ.
බය වෙන්න දෙයක් නැහැ. ඇපපිට නිදහස් කෙරුවා කියලා දැනගන්න ලැබෙයි. රටම හොරාකාපු දේශපාලකයෝ ඔය ඕනෑතරම් නිදහසේ ඉන්නේ..?