ඌව පළාතේ සෞඛ්‍ය අංශ හෙට ලෙඩ වෙයි
ඌව පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය , පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සංගමය , කළමනාකරණ සහායක සංගමය , රියදුරු සංගමය ඇතුළු සෞඛ්‍යය කේෂ්ත්‍රයේ අංශ18 ක් හෙට (16) අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට තීරණය කර ඇතැයි මොණරාගල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් වී.පී.එන්.සංජය මහතා පැවසීය.