නිළි ත්‍රීෂා ගැන නොහොබිනා කතාවක් කළ තමිල්නාඩු විපක්ෂ නායක පොලිසියේ
තමිල්නාඩු විපක්ෂ නායක උදයනිධි ස්ටාලින්, පොලිස් අත්ඩංගුවට පත්විය. ඒ, පසුගිය දා පැවැති ජන හමුවකදී, උදයනිධි ස්ටාලින් ජනප්‍රිය නිළි ත්‍රීෂා සම්බන්ධයෙන් කළ අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.