උප කුලපති තනතුරට යැවූ නම් ප්‍රතික්ෂේප වෙයි ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ උප කුලපති තනතුර සඳහා එහි පාලක සභාව මගින් ජනාධිපති කාර්යාලයට යවා ඇති මහාචාර්යවරුන් තිදෙනාගේම නම් ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තා වෙයි. 02 May 2021
පළමු වටයේදී ආසාදිතයෝ 1228ක් හඳුනා ගැනෙති කොවිඩ් ආසාදිතයින් තවත් 1,228ක් අද (2) වාර්තා විය ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 111,090 කි. 02 May 2021
ශ්‍රේෂ්ඨයන්ගේ තරඟය කල් යයි ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨයන්ගේ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකාබද්ධ කණ්ඩායම අතර කොවිඞ් අරමුදල තරකර ගැනීම සඳහා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබූ තරගය දින නියමයක් නොමැතිව කල්දැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. 02 May 2021
ඉන්දියාවෙන් මෙහෙට පැන සැඟවුණු කත අල්ලයි ඉන්දියාවේ සිට ධිවර යාත්‍රා මගින් පැමිණි කන්ඩායමේන් පැනගිය බව කියන කාන්තාවක අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 02 May 2021
ලක් කතකට ඊශ්‍රායලයේදී පහර දෙන වීඩියෝවක් අන්තර් ජාලයේ සමාජ මාධ්‍යවල මේ දිනවල සැරිසරන වීඩියෝ පටයක දැක්වෙන ඊශ්‍රායල් ජාතික කාන්තාවක තවත් කාන්තාවකට මහ මඟ පෙරලාගෙන පහර දෙන වීඩියෝ පටයේ දැක්වෙන කාන්තාව ශ්‍රී ලාංකික කාන්තවකැයි මේ වනවිට හෙළීවී තිබේ. 02 May 2021
පාර්ලිමේන්තුව වටා දියවන්නාව මඩවලින් පිරිලා පාර්ලිමේන්තුව වටා ඇති දියවන්නා ඔයේ පතුල මඩවලින් පිරී ඇතැයි ඒ පිළිබඳව කරන ලද පරීක්ෂණවලදී තහවුරු වී ඇත. 02 May 2021
උපුල් තරංගටත් කොරෝනා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අඟහරුවාද පැවැත්වීමට නියමිත ශ්‍රේෂ්ඨයන්ගේ ක්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකාබද්ධ පිල අතර ක්‍රිකට් තරගයට සහභාගිවීමට නියමිතව සිටි ශ්‍රේෂ්ඨයන්ගේ පිලේ සාමාජික උපුල් තරංග ‘කොවිඞ්’ ආසාදිතයකු යැයි තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි. 02 May 2021
‘‘අපට වඩා ගැලපෙන්නේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතයි‘‘ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ශ්‍රී ලංකාවට ගැලපෙන සාර්ථක එන්නතක් යැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සිසිර සිරිබද්දන මහතා පවසයි. 02 May 2021
පෞද්ගලික බැංකුවක ගිණුමකින් ලක්ෂ 430ක් වංචා කරළා ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනය කරන සමාගමකට අයත් පුද්ගලික බැංකුවක පවත්වාගෙන යන ගිණුමකින් ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 430ක් මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක පුද්ගලයන් හතර දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි 02 May 2021
කඩේ ගින්නෙන් මුදලාලි මරුට මුලතිව් ඔඩ්ඩුසුඩාන් මුත්තියන්කඩ්ඩු ප්‍රදේශයේ පිහිටි වෙළඳසල් දෙකක ඇති වූ ගින්නකින් එක් වෙළඳසලක හිමියකු මිය ගොස් ඇතැයි මුලතිව් පොලීසිය පවසයි. 02 May 2021
ප්‍රමිති ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව එහි සභාපති නුෂාඞ් පෙරේරා මහතා පවසයි. 02 May 2021
හැඳුණුම්පත් කන්තෝරුවත් වහයි ‘කෙවිඞ් 19’ අවදානම හේතුවෙන් පුද්ගලයන් ලියාපදිචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලූම මහජන සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවූ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි. 02 May 2021
අඟුණකොලේ රැදවියෝ දහඅටකට කොරෝනා අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් 18 දෙනකුට කොරෝනා වයිරසය ආසාධනය වී ඇතැයි බන්ධනාගාරයේ ප්‍රකාශකයෙක් පැවසීය. 02 May 2021
කෝවිඩ් මධ්‍යස්ථාන, රෝහල් ඇඳන් පිරෙයි අලුත් අවුරුදු කොවිඩ් පොකුර මතු වීමෙන් පසු එම රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම නිසා බොහෝ රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ඇඳන් සම්පූර්ණයෙන්ම පාහේ පිරී ගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග වලින් පැවසේ . 02 May 2021
මහින්දානන්ද ස්වයං නිරෝධායනයට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ස්වයං නිරෝධායනයට යොමුව ඇතැයි වාර්තා වේ. 02 May 2021
සිවිල් භටයා හිටි හැටියේ ඇද වැටී මිය යයි පොලොන්නරුව,අරලගංවිල,කන්දේගම පිහිිටි සිවිල් ආරක්ෂක බළකා අනුඛණ්ඩයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි සිවිල් ආරක්ෂක භටයකු අදහිටි අඩියේම සිහි සුන්ව බිම ඇද වැටී මියගොස් ඇතැයි අරලගංවිල පොලීසිය කියයි. 02 May 2021
කොම්පඤ්ඤවීදිය තැපැල් හල වහයි කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 21 දෙනෙකු කොවිඞ් 19 ආසාදිතයන් බව හෙලිවීමත් සමග එම තැපැල් කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසා දැමුණු බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. 02 May 2021
බල්ලා ගෙනා මාරයා අම්බලන්තොට තංගල්ල ප්‍රධාන මාර්ගයේ තවාළුවිල ප්‍රදේශයේ යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් යතුරු පැදියේ පසුපස ගමන් ගත් තරුණයකු ටිපර් රථයට යටවී එම ස්ථානයේ දීමියගොස් ඇතැයි අම්බලන්තොට පොලීසිය කියයි. 02 May 2021
පෑන් තුවක්කුවක් අහංගමින් අල්ලයි විදේශිය රටක නිෂ්පාදිත පෑනකට සමාන පිස්තෝලයක් සහ වාලම්පුරි හතරක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගත් බව කොක්මාදුව විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි. 02 May 2021
ගත වූ 24 පැයේ ගම්පහින් ආසාදිතයෝ 334 දෙනෙක් වාර්තා වෙති ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගතවූ පැය 24 ක කාලයේ කොරෝනා ආසාදිතයන් 334 දෙනකු වාර්තා වූ බව බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 02 May 2021
තවත් ප්‍රදේශ කීපයක් හුදකලා කරයි දිස්ත්‍රික්ක කීපයක පොලිස් වසම් සහ ග්‍රාම නිලධාරී වසම් කීපයක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 02 May 2021
තමිල්නාඩුවෙන් ගෙනා බීඩි කොළ එස්.ටී.එෆ් බාරයට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තුත්තිකුඩ් ප්‍රදේශයේ සිට බෝට්ටු මගින් මීගමුව කාමත්චොල වෙරළ තීරයට රැගෙන එන ලද රුපියල් ලක්ෂ 120ක් පමණ වටිනා බීඩි කොල තොගයක් සමග පුද්ගලයන් හය දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකා ගොනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 02 May 2021
දඹුල්ලට එන එළවළු වෙනත් මධ්‍යස්ථානවලට යවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ගෙනන එළවලු තොග වෙනත් ආර්ථික මධ්‍යස්ථාන වෙත සෘජුවම රැගෙන යන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහන්දා නන්ද අලුත්ගමගේ මහතා ගොවීන්ට හා එළවලු එකතු කරන්නන් හට දැනුම් දුන්නේය. 02 May 2021
බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (2) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 May 2021
වැඩිම කොරෝනා ආසාදිතයෝ අද වාර්තා වෙති මෙරටින් වාර්තා වන වැඩි කොරෝනා ආසාදිතයන් ගණන අද දින වාර්තා වන බව සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි. 01 May 2021
කොරෝනා ආසාදිතයෝ නව දෙනෙක් මරුට කොරෝනා මරණ නවයක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ කියයි. ඒ අනුව මෙරට සිදු වූ මුළු මරණ 687 දක්වා ඉහළ ගිය බව ද සෞඛ්‍ය අංශ පවසයි. 01 May 2021
ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ප්‍රමාද වන ලකුණු ඉන්දීය රජයේ ’’වැක්සින් මෛත්‍රී’’ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රාජ්‍යයන් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් සැපයීම ලබන ජුලි මාසයට පෙර යළි ආරම්භ කිරීමට නොහැකිවනු ඇති බව ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් මහතා පැවසීය. 01 May 2021
’’රිෂාඩ් ගේන්න’’,වේත්‍රධාරී සී.අයි.ඩියට කියයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි කරවන්නයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට ලිඛිතව දැනුම් දී ඇත. 01 May 2021
’’අල්ලස් ගෙදරට’’විමර්ශකයෝ විසි දෙනෙක් අලුතෙන් එක් වෙති අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා විමර්ශන නිලධාරීන් තවත් විසි දෙනකු බදවා ගත් බව එහි විමර්ශන අධ්යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය . 01 May 2021
කොරෝනා අස්සේ ඉන්දියාවෙන් පැනවිත් පුත්තලමේ සැඟවෙලා ඉන්දියාවේ සිට ධිවර යාත්‍රාවක ආධාරයෙන් පැමින පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැගවි සිටි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඉන්දියානු කාන්තාවක හා දරුවන් දෙදෙනකු සැගවි සිටි නිවසේම නිරෝධායනය කළ බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 01 May 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026