
(යොහාන් භාසුර)
‘කොවිඩ්’ මර්දන තෙවැනි එන්නත් මාත්‍රාව (බූස්ටර් එන්නත) ලබාදීම සඳහා එන්නත් මිලියන 14.5 ක් හෙවත් ලක්‍ෂ 145 ක් ඇනවුම් කර ඇති බවත් එම එන්නත් ලබන වසරේ පළමු කාර්තුව වන විට ලැබෙනු ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
තෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීමේදී වයස අවුරුදු 60 ට ඉහළ පුරවැසියන්ට මූලිකත්ය ලබා දෙමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ සෞඛ්‍ය සේවයට සහයෝගය දැක්වූ ත්‍රිවිද හමුදාව වැනි පාර්ශවයන්ට ප්‍රමුඛතාව ලබා දෙන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් නිශ්ඵල දෙයක්... කරුණාකර විද්‍යාව පිළිබඳව ඇති ජාත්‍යන්තර සාක්ෂි කියවන්න..
මොනවද ගෙන්නන්නේ... සයිනෝෆාම් ජරාවද?
කොරෝන කියන්නේ තනිකරම බොරුවක්.