හොර ගුවන් ගමන් බලපත්‍රයෙන් ඉතාලි යන්න හැදූ අයෙක් මාට්ටු අන්සතු ඉතාලි ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් , කටාර් රාජ්‍යයේ දෝහා ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයකු , කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තුව දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් අද (19) අත්අඩංගුවට ගෙන තිබේ. 19 September 2021
කල් ඉකුත් වූ හාල් මෙට්‍රික්ටොන් 208 ක් පොහොර නිෂ්පාදනයට ශ්‍රී ලංකා රේගුව බාරයේ තිබූ කල්ඉකුත් වූ නාඩු සහල් මෙට්‍රික්ටොන් 208 ක් (කිලෝ 208000) කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ගාල්ල, කරන්දෙණිය පිහිටි යුද හමුදා පොදු සේවා බලකා කඳවුරට ලබාදුන් බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය. 19 September 2021
හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට බම්බලපිටිය ප්‍රදේශයේදී පෞද්ගලික ආරක්ෂක අංශයක නිලධාරීන් දෙදෙනකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා බම්බලපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 19 September 2021
කොරෝනා නිසා හොරගොල්ල බණ්ඩාරනායක සමරුව නෑ කොරෝනා වසංගත තත්ත්වය නිසා බණ්ඩාරනායක 61 වන ගුණසමරු උත්සවය හොරගොල් පවත්වන්නේ නැතැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නීය 19 September 2021
ගාමිණි ලොකුගේගෙන් ජගත් කුමාරට සැර පිළිතුරක් ජගත් කුමාර මන්ත්‍රීවරයා ගැන තමා බෙහෙවින් කණගාටු වන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවැසීය. 19 September 2021
කොරෝනා පරික්ෂණ නොමිලේ කරන්න කළුතර තැන් දෙකක් කොරෝනා රෝග ලක්ෂණ හෝ පළමු පෙළ ආශ්‍රිතයන් සිය පරීක්ෂණ කටයුතු සඳහා පයාගල ප්‍රාදේශීය සභා උප කාර්යාලය හා බේරුවල ප්‍රාදේශීය ලේකම් නිල නිවාස හි පිහිටුවා තිබෙන මධ්‍යස්ථාන දෙක වෙත ගොස් පි සි ආර්,හා රැපික් ඇන්ටිජන් පරීක්ෂාව කරගත හැකි බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා පැවසීය 19 September 2021
ජනපති ඇමෙරිකාවට ළඟා වෙයි එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිව්යෝර්ක් නුවරට ළඟා වෙයි. 19 September 2021
මුහුදු ගිය ධීවරයෝ කා කොටා ගනිති කුඩාවැල්ල ධිවර වරායෙන් මීට දින තුනකට පමණ පෙර මුහුදු ගිය ධිවරයන් පිිරිසක් අතර ඈත මුහුදේදි ඇතිවු ගැටුමකින් තුවාල ලැබු ධිවරයන් තිදෙනකු නාවික හමුදාව විසින් ගාල්ල වරායට ගෙනැවිත් අද (18) සවස කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව වරාය පොලිසිය පවසයි. 19 September 2021
පළාත් කීපයකට අදත් විටින් විට වැසි සබරගමුව, බස්නාහිර පළාත්වලත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (19) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 September 2021
ස්පුට්නික් මාත්‍රා 1 20, 000ක් කටුනායකට රුසියාවේ නිෂ්පාදිත ’’ ස්පුට්නික් - V ’’ එන්නතේ දෙවන මාත්‍රාවට අයත් එන්නත් මාත්‍රා 120,000 ක් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ . 19 September 2021
සෝමාවතිට ඇතුළු වි මාළු ඇල්ලු දේශපාලනඥයකු ඇතුළු 15 අල්ලයි සෝමාවතිය ජාතික වනෝද්‍යානයට ඇතුලු වී මසුන් ඇල්ලූ බව කියන පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි පහලොස් දෙනකු අද සවස 6 ට පමණ අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජිවි වැටලිම් ඒකකය පවසයි. 18 September 2021
‘‘ස්වාධිනව කටයුතු කරන්න බෑ: තනතුරින් යනවා‘‘ පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත. 18 September 2021
පොලොන්නරුවට පෑවිල්ල තද වෙයි පවතින වියලි කාලගුණික තත්වය හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06ක වෙසෙන 30,000කට අධික පිරිසක් මේ දිනවල බීමට ගනු ලබන්නේ බවුසරයෙන් සැපයෙන ජලය බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි. 18 September 2021
කොරෝනා ආසාදිතයන් 1530ක් වාර්තා වෙයි කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,530 දෙනකු අද (18) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි 18 September 2021
කොරෝනා මරණ 84 දක්වා අඩු වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 84 දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය. 18 September 2021
වැඩි මිළට එළවළු වික්කොත් ජංගම වෙළදුන්ගේ බලපත්‍ර අහෝසි කෙරේ ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් පහත බැස තිබිය දී ආසාධාරණ ලෙස ඉහළ මිල ගණන් යටතේ එළවළු අලෙවි කිරීමේ නිරත ජංගම වෙළෙඳුන්ගේ බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අද (18) පැවසීය. 18 September 2021
මනුෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික අංශය සිදුකරන විමර්ශනයකට අදාලව තොරතුරු ලබාගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට තමා වෙත දැනුම්දීමක් කර ඇතැයි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය. 18 September 2021
විශ්වවිද්‍යාලත් කඩිනමින්ම විවෘත කිරීමට පියවර සියලු විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. 18 September 2021
ළිඳට වැටුණු අලියා මරුට බකමූණ නිකපිටිය ට්‍රැක් 19 ප්‍රදේශයේ ළිඳකට වැටී අවුරුදු 10 පමණ අලි පැටවකු මිය ගොස් ඇතැයි අංගම්මැඩිල්ල වනජීවී නිළධාරීන් කියයි. 18 September 2021
වයින් ස්ටෝර්ස් ඇරීමට අවසරයක් දී නැහැ වයින් ස්ටෝර්ස්(බාර්)විවෘත කිරීමට ගත් තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධයකින් තොරව සිදු වී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. 18 September 2021
‘ලක්සල’ තවත් ශාඛාවක් ඩුබායිවල ශ්‍රී ලංකා අපනයන ආදායම ඉහළ නැංවීමේ උපක්‍රමයක් ලෙස ‘ලක්සල’ තවත් ප්රදර්ශනාගාරයක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායිහි විවෘත කිරීම සඳහා සාලා ග්ලෝබල් සමාගම සහ ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය ව්‍යාපාරික ගිවිසුමකට පසුගිදා එළඹීය. 18 September 2021
මුණුපුරා 74 හැවිරිදි මිත්තණිය ඝාතනය කරයි වැලිවේරිය පොලිස් වසමට අයත් කුඩුමිරිසලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවකගේ හිසට එල්ල කළ මන්නා පිහි පහරකින් ජීවිතක්ෂයට පත්ව ඇත. 18 September 2021
එන්නත්කරණය වේගවත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් වයස අවුරුදු විස්සෙන් ඉහළ අයට ලබාදීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා එන්නත් තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. 18 September 2021
කළුතර මන්ත්‍රී ධූරය ලලිත් වර්ණකුමාරට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ 2020 මහ මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මනාප ඡන්ද ලැයිස්තුවේ නවවැනි ස්ථානය හිමිකරගත් එම පක්ෂයේ බුලත්සිංහ ප්‍රධාන සංවිධායක ලලිත් වර්ණකුමාර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන හිමිවීමට නියමිතය. 18 September 2021
රට වසර දෙකකින් දියුණු කළ හැකි සූත්‍රයක් රනිල් හෙළි කරයි චීනය ඇතුළු දියුණු රටවල මෙන් ශක්තිමත් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කළ හොත් වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාව සංවර්ධිත ජාතියක් බවට පත් කළ හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 18 September 2021
කසල තේ කිලෝ 8155ක් සමඟ දෙදෙනෙක් අත් අඩංගුවට ගම්පොල සිට කොළඹ ප්‍රදේශයට ලොරියකින් රැගෙන යමින් තිබූ කසළ තේ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරෙහි නිලධාරීන් විසින් බැලුම්මහර ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත. 18 September 2021
මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න අහන්න වෙනම දිනයක් මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා වෙනම දිනයක් ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 18 September 2021
මහින්ද සමරසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා එම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. 18 September 2021
වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයට විසිකළ පාර්සල් 07ක් අත්අඩංගුවට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට වනාතමුල්ල ප්‍රදේශයේ සීමා තාප්පයට ඉහලින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් 07ක් කාන්තා අංශයේ රාජකාරී නියුතු නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 18 September 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026