(යොහාන් භාසුර)
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ‘කොවිඩ්’ වයිරසය වැළදුණු සහ නිරෝධානය වන දරුවන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 108 ක් හදුනාගෙන ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥාෂ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසන්නීය.
දරුවාට ‘කොවිඩ්’ වයිරසය වැළදී සිටී නම් විදුහල්පතිවරයා හෝ පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුම්දී විභාග මධ්‍යස්ථානයට යොමුවිය හැකි බව කී චිත්‍රමාලි ද සිල්වා මහත්මිය කළමනාකරණ පහසුව සඳහා ආසන්නම විභාග මධ්‍යස්ථානය තොරාගැනීම වඩාත් සුදුසු යැයි ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්. අපේ වැඩ ඉස්සර වගේ කරමු නැත්නම් වෙන්නේ හිඟා නොකා හිඟා කන්න
ඇවිදින්න බෑ
කොවිඩ් වලට බයේ ඉඳලා හරියන්නේ නැහැ. වෙන්න ඕන පරිස්සම් වෙන එකයි.
මට මේක ලියන්න ඕනේ...!