ශ්‍රී.ල.නි.පය ජනපති හමුවීමෙන් පසු බැසිල් හමුවීමටත් සූදානම්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව ද හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව නිදහස් පක්ෂයේ මහ ලේකම්, බතික්, අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.