කාබනික පොහොර නිපදවා ගැනීමට ගොවීන්ට 12,500 ක් එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිපදවා ගැනීම සඳහා ගොවීන්ට දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත. 13 July 2021
අපචාරවලට ලක්වන දරුවන්ගෙන් වීඩියෝ සාක්ෂි ලබාගැනීමේ ඒකක පළාත් මට්ටමින් විවිධ අපචාර හා අපයෝජනවලට ලක්වූ දරුවන් ලබාදෙන සාක්ෂි වීඩියෝ පටිගත කිරීමේ ඒකක 9 ක් පළාත් මට්ටමින් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 13 July 2021
ජීප් රියක් යතුරු පැදියක් එකිනෙක ගැටී අයෙක් මරුට ගාලු පාරේ අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේදී ජීප් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී යතුරු පැදියේ ගමන් ගත් තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙක් මරුමුවට පත්වී අනෙක් අය බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 13 July 2021
නෝටන්බ්‍රිජ් මාර්ගයේ කොටසක් නාය යයි මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මස්කෙලිය නල්ලතන්නිය නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කොටසක් නායගොස් ඇති බව නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය පැවසිය. 13 July 2021
බිලිඳිය ඝාතනය කර පිළිස්සු මවක් අත්අඩංගුවට උපන් හැටියේ බිලිඳියක් ඝාතනය කර පුළුස්සා දැමූ බව කියන තිදරු මවක් කන්තලේ ප්‍රදේශයේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 13 July 2021
පැය 24 කදී නීරෝධායන නීති කැඩු 224 ක් අත්අඩංගුවට නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 224 දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 13 July 2021
පළාත් කීපයකට මද වැසි තත්ත්වයක් සබරගමුව, බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ ද මද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. 13 July 2021
එමිරේට්ස් ගුවන් මගි තහනම තවදුරටත් දිග් කරයි ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක ගුවන් මගීන් රැගෙන යාම තාවකාලිකව අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවය ගෙන තිබූ තීරණය ලබන ලබන 21 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට එම ගුවන් සමාගම තීරණය කර ඇත. 13 July 2021
‘‘අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කල් දමන්න‘‘ මුළුමනින්ම පාහේ පාසල් සහ උපකාරක පන්ති අධ්‍යාපනය ද බිඳවැටී අදාල විෂය නිර්දේශය අවසන් නොකල පසුබිමක් මත එම දුවා දරුවන් දැඩි ව්‍යාකූලත්වයකට පත්ව සිටින අවස්ථාව ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග කල් දමා විෂය නිර්දේශය ආවරණයට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. 13 July 2021
එල්.ටී.ටී.ඊයට කිරි පෙවූ අයෙක් දැලේ කටාර් රාජ්‍යයේ සිට එල්.ටී.ටී.ඊය ප්‍රවර්ධන කටයුතුවල නිරත වූ බව කියන පුද්ගලයෙක් මුල්ලියාවේලි නිරෝධායන මධ්‍යස්ථානයේ දී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය . 13 July 2021
වැසූ ගම් කීපයක් අරී හුදකලා කර තිබූ දිස්ත්‍රික්ක තුනකට අයත් ග්‍රාම නිලධාරී වසම් පහක් අද 13 උදෑසන 6 සිට හුදකලා බවින් මුදා හළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 13 July 2021
ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ සේවකයකුටත් කොරෝනා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ස්ථිර සේවකයෙකු කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවැසීය. 13 July 2021
15 දැරිය විකිණීමේ සිද්ධිය විමර්ශනයට අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක් අන්තර්ජාලය ඔස්සේ පළවූ දැන්වීමකින් අලෙවි වු බාල වයස්කාර දැරිය සම්බන්ධ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සඳහා නීතිපතිවරයාගේ උපදෙස් මත අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු පත් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි . 13 July 2021
ඇමතිවරු පහක් තවමත් මන්ත්‍රී නිවාසවල රාජ්‍ය ඇමැතිවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් තවමත් ඉවත්ව ගොස් නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 13 July 2021
කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියර ඇරඹේ කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඉකුත් දා ආරම්භ කෙරිණ. 12 July 2021
අද කොවිඩ් ආසාදිතයන් 1488ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 568 දෙනෙක් අද (12) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 12 July 2021
කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා අධිවේගයට එරෙහි පෙත්සම විභාගයට පාරිසරික ආරක්ෂණ තෙත් කලාපයක් වන මාලඹේ , තලංගම තෙත් බිම හරහා නව කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා වූ අධිවේගී මාර්ගයක් ඉදිකිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ තලංගම පදංචිකරුවන් දෙදෙනෙකු ගොනු කළ රිට් පෙත්සම ලබන සැප්තැම්බර් 17 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) දින නියම කළේය. 12 July 2021
කොරෝනා ආසාදිතයන් 920ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 920 දෙනෙක් අද (12) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 12 July 2021
රට රටවල කොරෝනා ජුලි 11 වැනි දා අවසන් වූ සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 12 July 2021
කොරෝනා මරණ 31ක් වර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 31 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය. 12 July 2021
අගනුවර හැඩ කරන සඳුන් උයන බත්තරමුල්ල, අපේ ගම පරිශ්‍රයට යාබදව පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ සඳුන් ගස් දහසකින් යුක්තව ඉදිකරන පළමු සඳුන් උයනෙහි ඉදිකිරීම් සියයට 98කින් අවසන් බව නාගරික සංවර්ධන අධිකාරිය කියයි. 12 July 2021
නැවේ ගින්නෙන් හානියට පත් ධීවරයන්ට ලබන සතියේ වන්දි ‘‘ඒක්ස්ප්‍රස් පර්ල්‘‘ නෞකාව ගින්න නිසා අගතියට පත් ධීවරයන්ට වන්දිගෙවීම් ලබන සතියේ ආරම්භ කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතා පවසයි. 12 July 2021
පළාත් අතර පොදු ප්‍රවාහන සේවා බදාදා සිට පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණත් අත්‍යවශ්‍ය සේවා සඳහා දුම්රිය සහ බස්රථ කීපයක් සිට බදාද(14) පළාත් අතර ධාවනයට යොදවන බව ප්‍රවාහන රාජ්‍ය මත දිලුම් අමුණුගම මහතා පවසයි. 12 July 2021
ගිනිගත් නැවේ හානිය ගැන සැකච්ඡාවට විපක්ෂ නායකත් එක් වෙයි මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල් ’ නෞකාවෙන් මෙරටට සිදුවූ හානිය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ අද පැවැති සාකච්ඡාව සදහා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ද සහභාගී විය. 12 July 2021
අන්තරේ අදත් ලිප්ටන් වටරවුම් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත අහෝසි කරන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ තවත් වෘත්තීය සමිති ගණනාවක් එක්ව කොළඹ ලිප්ටන් වටරවුම අසලදී අද පස්වරුවේ උද්ඝෝෂණයක් පැවැත්වීය. 12 July 2021
‘‘බුරන බල්ලන්ට ගල් ගහන්න ගිහින් මගේ ගමන පමා කරන්නේ නෑ‘‘ තමා තමන්ගේ ගමන යන බවත්, ඒ ගමනේදී බුරන බල්ලන්ට ගල් ගසන්නට නැවතී ගමන පමා කරගන්නේ නැති බවත් පිවිතුරු හෙළ අරුමයේ නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. 12 July 2021
ජී.එස් .පී ප්ලස් අහිමි වීමේ අවදානමක් නෑ ජී.එස් .පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට අහිමිවීමේ කිසිදු අවදානමක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 12 July 2021
කටුනායක ගුවන් තොටෙන් පී.සී.ආර් වාර්තාව පැය 3න් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් මගීන් සඳහාම වෙන්වූ පී. සී. ආර් පරීක්ෂණාගාරයක් ඉදිරි සති තුන ඇතුලත පිහිටුවීමට රජය කටයුතු කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 12 July 2021
පාසල් ආරම්භය අගෝස්තුවේදී පාසල් ගුරුවරුන්ගේ එන්නත්කරණ කටයුතුවලින් අනතුරුව පාසල් ආරම්භ කිරීමේ පළමු පියවර ලබන අගෝස්තු මාසයේ දී තැබීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 12 July 2021
නිවාස අධිකාරියේ දූෂණ රැසක් එළියට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා බඳවා ගනු ලැබූ පුහුණු නිලධාරීන් 3700 කට පසුගිය 2017-2019 අතර කාලයේදී රුපියල් කෝටි පනස් අටකට වඩා වැඩි මුදලක් වැටුප් වශයෙන් ගෙවා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණය වී ඇත. 12 July 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026