(රංජන් කස්තුරි)
එළඹෙන උත්සව සමයේදී පොල්තෙල්වලට ෆාම්තෙල් මිශ්‍රකර අධික ලාභ ලබා ගැනීමේ කූට සැලැස්මක් ඇතැයි පොල්තෙල් ආනයනකරුවෝ පවසති.
ඒ සඳහා ෆාම්තෙල් ආනයන බද්ද අඩුකරවා ගැනීමට එම ව්‍යාපාරිකයන් පිරිස ආණ්ඩුවට බලපෑම් කරමින් සිටින බව ද ඔවුහු කියති.
ෆාම්තෙල් මිශ්‍රන පොල්තෙල්වල විෂකාරක තිබූ බවට ඉකුත් කාලයේ හෙළි වූ අතර එය නතර කිරීමේ අරමුණින් ජනපතිවරයා මැදිහත්ව ෆාම්තෙල්වල ආනයනික බදු ඉහළ දැමූ බව ද පොල්තෙල් ආනයන කරාවෝ පවසති.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කලවම් පොල්තෙල් කැවීමේ සූදානමක්
Pradeep Kumara Sunday, 30 January 2022 05:13 PM
බද්ද නම් අඩුකරලා දෙයි අනිවාර්යයෙන්ම. ජනතාවට වස විස කවනා ව්‍යාපාරිකයිනි, ඔබලාට ස්වභාවධර්මය නඩු අසනා දිනට ඔබ වෙනුවෙන් කතා කරන්න නීතිවේදීන් හොයා ගන්න ඔය උපයන මුදල් මදිවේවි...!
nilu Monday, 31 January 2022 09:29 AM
ඔය පිටරටින් ගෙන්වන පොල්තෙල් 100% පිරිසිදු පොල්තෙල්ද? ඒවා කලවම් ඒවා නෙමේද...?