අද ආසාදිතයන් 1653ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 635 දෙනකු අද (26) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 26 July 2021
ලෝක කඩොලාන දිනයදා නාවික හමුදාවෙන් පරිසරයට තිළිණයක් ලෝක කඩොලාන දිනයට සමගාමීව නාවික හමුදා විසින් අද (26) වෙරළ පිරිසිදු කිරීමේ සහ කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩසටහනක් තලෙයිමන්නාරම සහ නච්චිකුඩා වෙරළ ප්‍රදේශයන්හිදී ක්‍රියාත්මක කෙරිණි. 26 July 2021
එංගලන්තයේ වීථි සැරූ ක්‍රීඩකයන් තිදෙනා පංච පුද්ගල විනය කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පසුගිය එංගලන්ත සංචාරයේදී ‘ජෛව ආරක්ෂක බුබුල’ බිඳ දමමින් රාත්‍රී කාලයේ වීථි සංචාරය කළ බවට චෝදනා එල්ල වූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ලබන බ්‍රහස්පතින්දා (29 වැනිදා) විශේෂ පංච පුද්ගල විනය කමිටුවට හමුවට කැඳවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය. 26 July 2021
කොරෝනා මරණ 48ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 48 දෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) පස්වරුවේ තහවුරු කළේය. 26 July 2021
කොරෝනා ආසාදිතයන් 1018ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,018 දෙනකු අද (26) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 26 July 2021
උතුරු මැදට වතුර දෙන්න ගිය ඉහළ ඇළහැර ඇළේ වැඩ අතරමඟ මොරගහකන්ද ජලාශයේ සිට උතුරු මැද පළාතට ජලය රැගෙන යාමට යෝජිත ඇළ මාර්ගයේ ඉදිකිරීම්වල අඩුපාඩු හා ක්‍රමවත්ව කඩිනමින් ඉදිකිරීම් නොකිරීම නිසා කොන්ත්‍රාත් සමාගම ඉවත් කිරීම නිසා එම ව්‍යාපෘතියේ කටයුතු අතරමඟ නතර වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 26 July 2021
රන්ජන් මන්ත්‍රී නිවෙසටත් ආයුබෝවන් කියයි සිරදඬුවම් නියම සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයේ නිලධාරීන්ට බාර දුන්නේය. 26 July 2021
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මාධ්‍ය කවුළුවේ 30ක් නිරෝධායනයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයකු ‘කොවිඩ්’ ආසාදිතයකු ලෙස හදුනාගැනීමත් සමඟ වසා දැමූ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ කටයුතු කළ පුද්ගලයන් 30 දෙනකු අද (26) පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසීය. 26 July 2021
සයිනොෆාම් එන්නත් වැඩිම තොගය හෙට දිවයිනට චීන රජය ප්රදානය කරන සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක් සහ එන්නත් සිරින්ජර ලක්ෂ 26ක් අද (27) දිවයිනට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 26 July 2021
රිෂාඩ්ට රජකාලේ දඬුවම් දිය යුතුයි රිෂාඩ් බදුර්දීන්ට රජ කාලේ දඬුවම් දිය යුතු යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 26 July 2021
මුතුරාජවෙළ මායිම් ලකුණු කිරීම කඩිනම් කරන්නැයි නියෝගයක් මුතුරාජවෙල අභය භූමියේ මායිම් ලකුණු කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන්නැයි අභියාචනාධිකරණය මිනුම්පතිවරයාට අද නියෝග කළේය. 26 July 2021
හාල් මිල රුපියල් 50 -75 අතර මිලකින් පහළට සම්බා සහ කීරි සම්බා මිල ලබන සතියේ රුපියල් 50 ත්75 ත් අතර ගණනකින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 26 July 2021
මෙහෙකාර දැරිය මිය ගිය සිද්ධියේ රිෂාඩ් සැකකරුවකු කරයි මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සැකකරුවෙකු වශයෙන් නම් කර මෙම නඩුවට ඉදිරිපත් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ ප්‍රකාශ කළේය. 26 July 2021
තංගල්ලේ බලය කාසියේ වාසියෙන් පොහොට්ටුවට තංගල්ල නගර සභාවට නව නගර සභාවතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා රහස් ඡන්ද විමසීමේදී එජාපයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයන් දෙදෙනාම එක හා සමාන ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම නිසා කාසියේ වාසිය අනුව තංගල්ල නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණට හිමි විය. 26 July 2021
කන්කසන්තුරේ මුහුදෙන් කෝටි 6ක ගංජා-වියලි කහ අල්ලයි යාපනය කන්කසන්තුරය මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රුපියල් කෝටි 6 ට අධික වටිනා කේරළ ගංජා සහ වියලි කහ සමග පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 26 July 2021
පෙරටුගාමී - සමසමාජ සාකච්ඡාවක් ජනතා ප්රශ්නවලදී එක කටයුතු කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ලංකා සමසමාජ පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි සමසමාජ පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද (26) පස්වරුවේ පැවැත්විණි. 26 July 2021
“ශ්‍රී.ල.නි.ප ය තාමත් පැරණි මානසිකත්වයේ’’ මීට පෙර මෙරට පැවති බොහෝ සන්ධානවල ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වුවත් වර්තමානයේ එසේ නොවන බව එහි ඇතැම් මන්ත්‍රීවරුන්ට අමතක වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ සාගර කාරියවසම් මහතා අද (26) පැවසීය. 26 July 2021
පී.සී.ආර් කරද්දී රිදුනැයි හිමිනමක් හෙදියකට පිඟානකින් ගහලා පි.සි.ආර්.පරික්ෂණයකදි දැඩි වේදනාවක් ඇති වු බවට උරණ වු හිමිනමක් අදාල පරික්ෂණය සිදුකල හෙදියට එම ස්ථානයේ තිබු විදුරු පිගානකින් පහර කෑමට ලක් වූ හෙදියක බරපතල තුවාල ලබා රෝහල් කළ බවත් සිද්ධියට සම්බන්ධ හිමිනම අත් අඩංගුවට ගෙන ඇති බවත් ආණමඩුව පොලිසිය කියයි. 26 July 2021
’’ඩෙල්ටා රෝගීන් සෑම දිස්ත්‍රික්කයකම ඉන්න පුළුවන් ’’ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් මෙරට සෑම දිස්ත්‍රික්කයකම සාමාන්‍ය ප්‍රමාණයක් සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය. 26 July 2021
සංචාරක ව්‍යාපාරය නැංවීමට නව අභ්‍යන්තර ගුවන් තොටුපළවල් තුනක් දේශීය හා විදේශීය සංචාරක ව්‍යාපාරය නැංවීම සදහා නුවරඑළිය, දිගන හා බණ්ඩාරවෙල නව අභ්‍යන්තර ගුවන් තොටුපළවල් තුනක් ඉදිකිරීමට යෝජනා ඉදිරිපත් වී ඇති බවත් , ඒ සම්බන්ධයෙන් ද ඉදිරි කටයුතු සිදු කෙරෙමින් පවතින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 26 July 2021
ජනාධිපති - ශ්‍රීලනිප සාකච්ඡා සාර්ථකයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අද දහවල් පැවැති සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව එම පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. 26 July 2021
ගුරු ගැටලුවට විසඳුම අද කැබිනට් මණ්ඩලයට ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටලුව විසඳීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද (26) පස්වරුවේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 26 July 2021
ගම්පහ ජාත්‍යන්තර පාසලක සිසුවියකට අයි.ටී ගුරාගෙන් යස පාඩමක් ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 17 හැවිරිදි සිසුවියකට තලංගම කිඹුලාවල හන්දියේ රථගාලක මෝටර් රථයක් තුළදී ලිංගික අතවර කළ බව කියන එම පාසලේ තොරතුරු තාක්ෂණවේදය උගන්වන 49 හැවිරිදි ආබාධිත ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි 26 July 2021
විශ්‍රාමිකයෝ පඩියෙන් කැපූ කොටසක් ඉල්ලා පාගමනක වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු චක්‍රලේඛයක් මගින් අත්හිටවූ, පසුගිය ආණ්ඩුව මගින් 2016-2019 අතර කාලයේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුවන්ට 2020.01.01 සිට ගෙවීමට කටයුතු කර තිබු විශ්‍රාම වැටුප වහාම ලබාදෙන්නැයි ඉල්ලමින් පාගමනක් හා උද්ඝෝෂණයක් අද දහවල් අනුරාධපුර නගරයේදී පැවැත්විණි. 26 July 2021
දැදුරුඔයට තරුණයන් දෙදෙනකු බිලි කොබෙයිගනේ ,ඇඹලයාගම ප්‍රදේශයේ දී දැදුරුඔයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව කොබෙයිගනේ පොලීසිය පවසයි . 26 July 2021
රත්නපුරයට නොකඩවා වැසි: ගංගාවල ජල මට්ටම් ඉහළට ඇද හැලෙන මහ වැසි නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ කලු ,කුරු, දෙනවක , නිරිඇලි, වේ, ගලතුර, කුකුළේ යන ප්‍රධාන ගංගා සහ සෙසු ඇළ දොළවල ජල මට්ටම් සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 26 July 2021
රජරට ගොවියෝ මඩාටුගමදී විරෝධතාවක ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කැකිරාව ඒකාබද්ධ ගොවි සංවිධාන එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් කැකිරාව, මඩාටුගම හන්දියේදි පැවැතිවිණි. 26 July 2021
බටලීයෙන් කොරෝනා ආසාදිතයන් 112ක් මීරිගම බටලීය ගම්මානයෙන් පසුගිය දිනවල කොරෝනා ආසාදිතයන් 112 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති . 26 July 2021
උපේක්ෂා පැදවූ මෝටර් රථය අනතුරක ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක වන උපෙක්ෂා ස්වර්ණමාලි මහත්මිය පැදවූ මෝටර් රථය යතුරු පැදිය ගැටීමෙන් යතුරු පැදිය පැදවූ තරුණයකු තුවාල ලබා රෝහල් ගත කළ බව කටුගස්තොට පොලිසිය කියයි. 26 July 2021
කොරෝනා ගැන සමන් රත්නප්රියගෙන් අනාවැකියක් එක ගමක් හෝ කම්හලක් තෝරාගෙන එහි සැමට පී.සී.ආර් කරන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බවත් එයින් සියයට 15ක් හෝ 20ක් අනිවාර්යයෙන්ම ’’පොසිටිව්’’ වන බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 26 July 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026