වෙරළ පිරිසිදු කරන්න සිංගප්පූරුවෙන් යන්ත්‍ර අටක්
සිංගප්පූරුවේ ලාභ නොලබන සංවිධානයක් වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවසන් කිරීම සඳහා වූ ගෝලීය සන්ධානය (අ’ලයන්ස්),ඇමරිකා ඩොලර් 1, 80,000 පමණ වටිනා ’බීච්ටෙක් හයිඩ්‍රෝ ස්වීප්’’වෙරළ පිරිසිදු කිරීමේ යන්ත්‍රෝපකරණ 8ක් ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය වෙත ලබා දුන් බව විදේශ අමාත්‍යාංශය පවසයි.