(ඩයනා උදයංගනී)
ජනප්‍රිය ගී පද රචකයකු මෙන්ම ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයකු වූ චන්න ජයනාත් මහතා අභාවප්‍රාප්ත විය.
'ඉගිලෙන්න තහනම් නම් දුරක්' , 'කවි සී පද ඇහෙන රෑට', 'සුමුදු වලාවක අඳුර වෙලා', 'මෙවලම් මොකටද මෙතරම්', 'සමාවෙන්න රත්තරනේ', 'සඳ යාත්‍රා කලා වගෙ මතකයි', 'සංසාර සිහිනයේ' , 'මගේ දුප්පත් ඇස් දෙක', 'සඳ රැජිනියේ', 'සේපාලිකා මලයි', 'සුදු අරලියා මල' ඇතුළු ජනප්‍රිය ගීත රාශියක් ඔහු විසින් රචනා කර ඇත.
කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.
චන්න ජයනාත් මහතා දෙදරු පියෙකි.
දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
චන්න ජයනාත් ජීවන ගීය නිමකරයි