IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


අඹු-සැමි යුවළ සමඟ වෑන් රිය අඩි 300ක් ප්‍රපාතයට

 

(රංජිත් රාජපක්ෂ)                      

කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වු වැන් රථයක් අඩි 300 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් එම වැන් රථයේ ගමන් ගත් අඹුසැමි යුවළ බරපතල ලෙස තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව වටවල පොලිසිය පැවසිය.

අද (26)  පස්වරුවේ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයේදිය.

ධාවනය වෙමින් තිබු වැන් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් වැන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 300 පමණ ප්‍රපාතයෙන් පිහිටි වන වගා රක්ෂිතයකට පෙරලි ඇති බව වටවල පොලිසියි කියා සිටියේය.

වැන් රථය පෙරලිමත් සමග වැන් රථයේ තුවාල ලබා සිර වි සිටි අඹුසැමි යුවල ප්‍රදේශවාසින් විසින් ඉවතට ගෙන වටවල ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන ගොස් ඇත.

අනතුරෙන් වැන් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.



අදහස් (0)

අඹු-සැමි යුවළ සමඟ වෑන් රිය අඩි 300ක් ප්‍රපාතයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 267 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 617 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site