ආගමක් නැති අයට සෙසු ආගම් රකින්නත් බෑ ආගමක් දහමක් විශ්වාස කරන්නේ නැති අයට තවත් කෙනෙක්ගේ භාෂාවක් ආගමක් දහමක් සංස්කෘතියක් ආරක්ෂා කරන්න බැරි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. 11 February 2026
යතුරු පැදිය විදුලි කණුවක ගැටී තරුණයෙක් මරුට යතුරු පැදිය අධිබලැති විදුලි කණුවක ගැටී තරුණයෙකු මියගොස් ඇති බව මොරටුව මූලස්ථාන පොලිසිය පවසයි. 11 February 2026
කුවේට්- ලංකා සබඳතා තව ගොඩනගනවා නව්‍ය ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරියේ දී කුවෙට් ශ්‍රී ලංකා සබදතා වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව කුවේට් රාජ්‍යයේ 65 වන ජාතික දිනය උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 11 February 2026
අත් ට්රැක්ටරය කැබ්රියක ගැටී ගොවියෙක් මරුට ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුව ප්‍රදේශයේදී අද ( 11 ) පෙරවරුවේ අත් ට්‍රැක්ටරයක් කැබ් රථයක්ගැටීමෙන් ට්‍රැක්ටරයේ රථයේ ගමන් කරමින්න්න ගොවියකු මියගොස් අත් ටැක්ටරය පැද පැදවූ රියදුරු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. 11 February 2026
කොන්දේසිවලට එකඟ නොවුණොත් අමාරුවේ තම කොන්දේසිවලට අවනත නොවන්නේ නම්, ඉරානයට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 11 February 2026
කොලොම්බියා ජනපති ඝාතන තැත වැරදිලා තමා ඝාතන කිරීමට සන්නද්ධ අපරාධ කල්ලි උත්සාහ ගන්නා බව කොලොම්බියා ජනාධිපති ගුස්ටාෆ් පෙට්රෝ පවසයි. 11 February 2026
ආසියානූ වෙඩි තැබීමේ ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් ඉන්දියාවේ පැවති ආසියානූ රයිෆල් පිස්තෝල වෙඩි තැබීමේ ශූරතා තරගාවලියට - 2026 සදහා සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවෝ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන ඊයේ(10 ) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ 11 February 2026
අකුරණ නිවසක ගින්නක් : 5 ක් රෝහලේ අකුරණ දොඩංගොල්ල ප්‍රදේශයේ නිවසක අද( 11 ) ඇතිවු ගින්නකින් එම නිවසේ සිටි එකම පවුලේ පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි. 11 February 2026
කැනඩා පාසලක වෙඩි තැබීමකින් 10 ක් මරුට කැනඩාවට අයත් බ්‍රිටිෂ් කාලොම්බියා පළාතේ, ඊසාන දෙසින් පිහිටි උසස් පාසලක වෙඩි තැබීමක් සිදුවිය. 11 February 2026
සාම පා ගමන වොෂින්ටනයට ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයෙන් ආරම්භ වුණු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ඔවුන්ගේ සුරතල් බලු සරතලා වන ආලෝකගේ පා ගමන කිලෝ මීටර් 3,700 ක දුරක් ගෙවා මාස 4 කට පසු ගමනාන්තය වන වොෂින්ටන් අගනුවරට පැමිණියේය. 11 February 2026
වන අලියාගේ පහරින් විදෙස් කත රෝහලේ කතරගම බුත්තල මාර්ගයේදී වන අලියෙකු පහරදීමෙන් විදේශීය සංචාරක කාන්තාවකගේ දකුණු අතට තුවාල සිදුවී ඇතැයි පොලිසිය පවසයි . 11 February 2026
කළුතර වෙඩික්කරු අල්ලයි කළුතර මහ නගර සභාවේ සමගි ජන බලවේග අපේක්ෂකව සිටි බන්දුල ප්‍රසන්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ වෙඩික්කරු සහ ඊට අනුබල දුන් කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය කියයි. 11 February 2026
කාලගුණයේ පොඩි වෙනසක් හෙට සිට පවතින වියලි කාලගුණික තත්වයේ වෙනසක් හෙට දිනයේ සිට අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 11 February 2026
ඇමෙරිකාවේ සැහැල්ලු යානයක් මාර්ගයකට ගොඩ බස්සලා සැහැල්ලු ගුවන් යානයක් ඇමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ මාර්ගයකට හදිසියේ ගොඩ බෑමෙන් සිදුවූ අනතුරකින් එම මාර්ගයේ ගමන්ගත් වාහන කීපයකට අලාභානි වී ඇතැයි එරට පොලිසිය ප්‍රකාශ කළේය. 10 February 2026
මහින්දත්, සර්වඥ ධාතු වදියි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ අද(10) සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගත්තේ ය. 10 February 2026
පාසල්වල මුදල් එකතු කරන්න නිල අනුමැතියක් දීලා නැහැ පාසල තුළ ගුරුවන්ගේ අනුදැනුම මත දෙමව්පියන් හෝ වෙනත් කණ්ඩායමක් මුදල් එකතු කිරීම නිසා යම් දරුවෙකු අපහසුතාවයට පතව සිටී නම් එම දරුවා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය මැදිහත් වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹ දී පැවසීය. 10 February 2026
විස මත නසන සටන හෙට නුවරඑළියෙන් අරඹයි විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය නගරයේ දී හෙට (11) පස්වරු 2.30ට පැවැත්වේ. 10 February 2026
ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් තරගයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට අදාලව එළැඹෙන 15 වැනි දින කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් තරගය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 10 February 2026
කොස්තාපල් කොස්තාපල්ට පහරදී රෝහලේ කළුතර පොලිස් විද්‍යාලයේ අද(10)වන දා පස්වරුවේ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එක් කොස්තාපල්වරයෙක් අනෙක් කොස්තාපල්වරයාට තියුණු ආයුධයකින් පහර දී ඇති බව පොලිසිය පවසයි. 10 February 2026
ඉත්තෑපානේ මහ නාහිමිගෙන් ජනපතිට ලිපියක් ත්‍රිකුණාමලය බෝධිරාජාරාමයේ බුදු පිළිමයක් තැන්පත් කිරිම සම්බන්ධයෙන් මතු වූ ගැටලුවෙන් අනතුරුව භික්ෂුන් වහන්සේලා ඇතුළු දස දෙනකු සිරගත කිරීම සම්බන්ධයෙන් බලවත් කනස්සල්ලත් කණගාටුවත් ප්‍රකාශ කරන බව ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් පවසති. 10 February 2026
ජල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධීකාරි ඇතුළු දෙදෙනා රිමාන්ඩ් ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ සභාපතිවරයාට කුලි පදනම මත වාහනයක් ලබාගෙන රජයට පාඩු කළේ යැයි අත් අඩංගුවට ගත් එම මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 20 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේත්‍රාත් අසංග එස් බෝධරගම මහතා අද ( 10) නියෝග කළේය. 10 February 2026
මුදල් විශුද්ධිකරණය නවත්වන පනත පාර්ලිමේන්තුවට මුදල් ගනු දෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ (සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 February 2026
අධ්‍යාපන අධ්යක්ෂ-ගුරු උපදේශක අල්ලස් දැලේ පිරිවෙන් ගුරුවරයෙකුට ස්ථාන මාරුවීමක් ලබා දීම සදහා රුපියල් පනස් දහසක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු හා එම කාර්යාලයේ සේවය කරන ගුරු උපදේශකවරයෙකු අද (10) සවස අල්ලස් හෝ දූෂණ මර්ධන විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි දෙහිඅත්තකණ්ඩිය පොලීසිය පවසයි. 10 February 2026
සපුගස්කන්දට ලිහිසි තෙල් ගන්න ප්‍රසම්පාදන කැඳවයි 2026/2027 කාලසීමාව සඳහා සපුගස්කන්ද විදුලි බලාගාරය වෙත ලිහිසි තෙල් සැපයීමේ සහ බෙදා හැරීමේ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 10 February 2026
රාජ්‍ය වෙසක් උත්සවය කඹුරුපිටියේදී මෙම වසරේ (2026) රාජ්‍ය වෙසක් උත්සවය මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය, තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී පැවැතිවීමට තීරණය කළ බව බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අද (10) පැවසීය. 10 February 2026
බෝරා නායකතුමෝ ජනපති හමුවෙති බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදු විය. 10 February 2026
කළුතර අධිකරණ භූමියේදී රැදවියෙක් පැන ගිහින් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් බන්ධනාගාර ගතකිරීමට නියෝග කර සිටි රැදවියෙකු අද බන්ධනාගාර නිළධාරින්ගෙන් මිදී අධිකරණ භූමියෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි . 10 February 2026
අණ නොතකා ධාවනය වු රියට වෙඩි :අයෙක් මරුට යාපනය මණ්ඩතිව් ප්‍රදේශයේදී අද (10) පොලිස් අණ නොතකා ධාවනය වූ වෑන් රථයකට සිදු කළ වෙඩි තැබීමකින් වෑන් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බවට කයිට්ස් පොලිසිය කියයි. 10 February 2026
ඉන්දීය - පකිස්තාන ක්‍රිකට් සටනට පාකිස්තාන රජයෙන් අවසර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු සියලුම පාර්ශ්වයන් කළ ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය යටතේ එළැඹෙන 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන ඉන්දියාව සහ පකිස්තානය අතර තරඟයට සහභාගී වීම සඳහා පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට අවසර ලබාදුන් බව පාකිස්තාන රජය නිල වශයෙන් ඊයේ (09) ප්‍රකාශ කළේය. 10 February 2026
රෝහල්වල සැත්කම් පෝලිම් අඩු කරන්න වැඩ පිළිවෙලක් රජයේ රෝහල් වල හෘද සැත්කම් සහ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා පවතින දිගු පෝලිම් අවම කිරීම සඳහා ජනාධිපති අරමුදලේ මැදිහත්වීමෙන් කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමට ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය අද (10)තීරණය කළේය. 10 February 2026
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026