ඉන්ධනවලට තැන තැන විරෝධය ඩිසල් නොලැබිමට විරෝධය රට පුරා තැන් තැන්වල පිරිස් මාර්ග හරස් කරමින් විරොධතා පැවැත්වුහ. 30 March 2022
මන්ත්‍රීවරුන්ගේ පවුලේ අයටත් මැතිසබේ භෝජනාගාරය ඇරේ මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය අනිද්දා (1) සිට විවෘත කර තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එහි භෝජනාගාර අංශයට උපදෙස්දී ඇත. 29 March 2022
පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ ඉන්ධන දීමනාව අඩුවෙයි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන අඩු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 29 March 2022
සුවසැරිය ගැන ජයිශංකර් සතුටු වෙයි ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක යෙදෙන ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස් ජයිශංකර් 1990 සුවසැරිය ගිලන් රථ සේවා මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක අද {29} නිරත විය. 29 March 2022
දුම්රිය රියදුරන් - බලධාරීන් අතර සාකච්ඡා අසාර්ථකයි අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාව අසාර්ථකවීම නිසා දුම්රිය රියදුරන් සහ නියාමකයන් අද (29) සිට වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි ආරම්භ කරන බව දුම්රිය ලොකොමොටිව් ඔපරේෂන් ඉංජිනියර්ස් සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා අද (29) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 29 March 2022
හෙට පැය 10 ක් ලයිට් නෑ විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (30) සමස්ත ශ්‍රී ලංකාවට පැය 10 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (29) පස්වරු පැවසීය. 29 March 2022
අලුත් ආසාදිතයෝ 232 ක් කොවිඩ් ආසාදිතයින් තව 232 ක් අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 29 March 2022
දුම්රිය ගාස්තු සියයට 58 කින් නගී ඉදිරි දුම්රිය ගාස්තු සංශෝධනයේදී එම ගාස්තු සියයට 58කින් පමණ ඉහළනැංවීම සිදුවනු ඇතැයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (29) පැවසීය. 29 March 2022
තරුණයාට ලිංගික අතවර කළ ගුරුවරිය දිගින් දිගට පොලිසිය මගහරිනවා වයස අවුරුදු 20ක තරුණයකුට වයස අවුරුදු 16 සිට අයුතු ලිංගික අවශ්‍යතා සඳහා පොළඹවා ගනිමින් ලිංගික අතවර කළැයි කියන කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරිය දිගින් දිගටම පොලීසිය මඟ හරිමින් සිටින බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ ඊයේ (28) දැනුම් දුන්නේ ය. 29 March 2022
ලක්ෂ 4 ක හෂීස් එක්ක කාන්තාවෝ දෙදෙනෙක් මාට්ටු රුපියල් ලක්ෂ හතරක වටිනාකමින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් සමග කාන්තාවන් දෙදෙනෙකු අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි. 29 March 2022
දොම්පෙ හිටපු සභාපති මිලාන්-මන්ත්‍රී අජිත්ට එරෙහි අල්ලස් නඩුව විභාගයට ගල් කොරියකට බලපත්‍ර ලබාදීම සඳහා අල්ලස් ලබාගත් බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී , දොම්පෙ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් සජිත ජයතිලක හා දොම්පේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අජිත් සිසිර කුමාර මහත්වරුන්ට එරෙහි අල්ලස් නඩුව ජුනි මස 9 වෙනි දින සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (29) තිරණය කළේය . 29 March 2022
පානදුර හෝටලයක වැසිකිළි වළේ කාන්තා මළ සිරුරක් පානදුර සංචාරක හෝටලයක වැසිකිලි වළක් තුළ තිබෙන බවට සැක කළ තරුණ කාන්තාවකගේ මළසිරුරක් මීට සුළු මොහොතකට පෙර පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා ඉදිරියේ වැසිකිළි වල විවෘත කිරීමේදී හමුවී තිබේ. 29 March 2022
කොළඹ විශ්ව විද්‍යාලයේ නමින් ග්රහකයක් නම් කෙරේ අලුතින් සොයාගන්නා ලද ග්රහකයක් කොළඹ විශ්ව විද්‍යාලයේ නමින් නම් කිරීමට ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය පියවර ගෙන ඇතැයි වාර්තා වේ. 29 March 2022
ඩීසල් සහ පෙට්‍රල් නැතිව සෙඩ් වැහෙයි ඩීසල් සහ පෙට්‍රල් හිඟය හේතුවෙන් කොළඹ ඇතුලු බොහෝ ප්රදේහවල ඉන්ධන පිරවුම් හල් බොහෝමයක් අද(29) දිනයේ වසා දමා තිබිණ. 29 March 2022
අල, ලූණු ,මිරිස් බීජ මෙරටදීම නිපදවයි මෙරටට අවශ්‍ය අල, ලූණු , මිරිස් බීජ සියල්ලම මේ වසර අවසන් වීමට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් හදන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 29 March 2022
දුම්රිය රියදුරෝ ඕ.ටීවලින් ඉවත්වීම ගැන සාකච්ඡාවක දුම්රිය රියදුරන් සහ නියාමකයන් අද (29) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘතීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මේ වන විට මරදාන දුම්රිය මූලස්ථානයේ විශේෂ සාකච්චාවක් පැවැත්වේ. 29 March 2022
රත්තරන් මිල තවත් ඉහළට ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (29) පස්වරුව වන විට රුපියල් 165,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. 29 March 2022
කොවිඩ් මරණ 4 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 4 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය. 29 March 2022
’’තිරසර ලෙස ස්ථාපනය කිරීම - අපේ ගෙවත්තෙන් පටන් ගනිමු” රජයේ ආයතන පරිශ්‍රවල සහ ඉඩම්වල ගෙවතුවගාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් වූ හරිත ලංකා ජාතික ගෙවතුවගා සංග්‍රාමයට සමගාමීව යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ ගෙවතු වගාව පරිශ්‍රයේ දී අද (29) ආරම්භ කෙරිණි. 29 March 2022
පොලොන්නරුව ගොවි ජනබලයට ජනගඟක් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සංවිධානය කර ලබන සාගතයද, ජීවිතයද ගොවිජන රැලිය මීට සුලු මොහොතකට පෙර පොලොන්නරුව දියත උයන අසලදි අද සවස ආරම්භ විය. 29 March 2022
ඩොලරයක විකුණුම් මිල රුපියල් 300 ඉක්මවයි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර බැංකුවක වෙබ් අඩවියක අද (29) දින යාවත්කාලීන කළ විදේශ විනිමය දර්ශකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 305 ක් ලෙස සටහන් විය. 29 March 2022
කතක් මරා හෝටල් වැසිකිළියට දාලා? පානදුර සංචාරක හෝටලයක් තුළදී තරුණ කාන්තාවක ඝාතනය කොට වැසිකිළි වළකට දමා ඇති බවට ලද පැමිණිල්ලක් ඔස්සේ පින්වත්ත පොලිසිය අද පරීක්ෂණ ආරම්භ කළේය. 29 March 2022
ඩීසල් හිගයට විසඳුමක් නොදුන්නොත් ධාවනයෙන් ඉවත්වෙනවා පවතින ඩීසල් හිගයට පිළිගත හැකි විසඳුමක් ලබා නොදුනහොත් ලබන සතියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් රථ සංගම් සඳහන් කරයි. 29 March 2022
ජල විදුලිය අඩියටම වැටෙයි ජලවිදුලිබලාගාර ආශ්රිත ජලාශවල ජලමට්ටම් ඉතා සීඝ්රයෙන් තවදුරටත් පහත බසිමින් තිබෙන අතර ජල විදුලි ජනනය ඉතා අඩු මට්ටමකට පත්ව ඇතැයි විදුලිබල අමාත්‍යංශය කියයි. 29 March 2022
ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතර හය වැනි තැන ශ්‍රී ලංකාවට ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කි මහතාගේ නවතම උද්ධමන වගුවට අනූව ශ්‍රී ලංකාවට හයවෙනි ස්ථානය හිමි වී ඇත. 29 March 2022
තංගල්ලේදී උසස් පෙළ සිසුවකුට අමානුෂික ප්‍රහාරයක් තංගල්ල, බෙලිඅත්ත පාරේ උපකාරක පංතියකට සහභාගි වීමට යමින් සිටි උසස් පෙළ සිසුවකුට අමානුෂික ලෙස පහර දී පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වීරකැටිය ප්‍රදේශයේ ප්‍රධාන පාසලක උසස් පෙළ සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට සොයන බව තංගල්ල පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. 29 March 2022
ශ්‍රී ලංකාවට සෞදි අරමුදලේ සහාය දිගටම සෞදි සංවර්ධන අරමුදලේ සහය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලබාදෙන බව සෞදි තානාපති අබ්දුල්නසර් හුසේන් අල් හාර්ති (Abdulnasser Hussain Al-Harthi) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (29) පොරොන්දුවිය. 29 March 2022
‘රුසියාවට ගුවන් ගමන් ඉක්මනින් අරඹනවා‘ රක්ෂණ ආවරණ ගැටළුවක් හේතුවෙන් අත් හිටවු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් කඩිනමින් යළි ආරම්භ කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 29 March 2022
පාඨලීගේ පෙත්සම විසි වෙයි රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් තමාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුවේ විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික මහතා ගොනු කර ඇති පෙත්සම අභියාචනාධිකරණය අද (29) ඉවත දමනු ලැබීය. 29 March 2022
හිටපු ජනපතිට නිවෙසක් දීමේ කැබිනට් තීරණයට අතුරු තහනමක් කොළඹ පැජට් පාරේ නිවෙසක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමක් අද නිකුත් කෙළේය. 29 March 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026