ගම්මන්පිලත් තනතුරක් අත්හරියි පිවිතුරු හෙළ උරුමයේ නායක සහ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයෙන් ඉවත් වී ඇත. 22 March 2022
බලශක්ති ඇමතිගේ රියදුරු ඝාතනයට අයෙකු අත්අඩංගුවට බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි කැස්බැව පොලිසිය සඳහන් කරයි 22 March 2022
අල්ලස් ගත් පොලිස් කොස්තාපල්ට වැඩ වරදී යකඩ බඩු එකරැස් කරන ස්ථානයක නීතිවිරෝධී සොරබඩු සන්තකයේ තබාගෙන සිටින බවට සඳහන් කරමින් නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 15,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බව කියන පෑලියගොඩ පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු අල්ලස් කොමිසම විසින් ඊයේ (21) රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබ ඇත. 22 March 2022
ලන්සා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. 22 March 2022
අයි.එම්.එෆ් ගැන කතා කරන්න තාක්ෂණික කමිටුවක් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තාක්ෂණික කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත . 22 March 2022
‘‘ඉන්දීය භාණ්ඩ නිදහස් කරන්න සියල්ල සූදානම්‘‘ ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් 1,237 ක් වරායෙන් නිදහස් කර ගැනීම සඳහා, අවශ්‍ය තොරතුරු මුදල් අමාත්‍යාංශය වෙත යවා ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (21) රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත . 22 March 2022
ඉන්ධන,ගෑස් අර්බුදය ලබන සතියේ අවසන්? ඉන්ධන, ගෑස් සහ විදුලි අර්බුදය ලබන සතිය වන විට විසඳෙනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (21)රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇත . 22 March 2022
කාලගුණයෙන් ධීවර ප්‍රජාවට දැනුම් දීමක් ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය ක්‍රමයෙන් දුර්වල වෙමින් මියන්මාර වෙරළට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 March 2022
වික්ටෝරියා නූලන්ඩ් අද දිවයිනට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය මාර්තු 22-23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇත. 22 March 2022
බලශක්ති ඇමැතිගේ රියැදුරාට පිහියෙන් ඇන මරා දමයි බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ රියදුරුට පිළියන්දල මාවිත්තර පිහිටි රියදුරැගේ නිවස ඉදිරිපිටදී අද රාත්‍රී 8.00ට පමණ යතුරුපැදිකරුවකු විසින් පිහයකින් ඇණ ඝාතනය කර ඇතැයි කැස්බෑව පොලිසියය කියයි. 21 March 2022
බොරැල්ල දේවස්ථාන බෝම්බයේ වෛද්‍යවරයාට ඇප බොරැල්ල සියලූ සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඞ් බාරයට පත් කොට සිටින විශ්‍රාමික වෛද්‍ය ෂර්ලි හේරත් මහතා රුපියල් ලක්ෂයක මුදල් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද නියම කළේය. 21 March 2022
ඉන්ධන ප්රශ්නය මන්ත්‍රීවරුන්ටත් ඉන්ධන ප්රශ්නය නිසා විශේෂයෙන්ම ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම සඳහා මේ සතියේ පැමිණීමද ගැටළුකාරීවී ඇතැයි වාර්තාවේ. 21 March 2022
ත්‍රිරෝදය ඉස්සූ තරුණයා රිමාන්ඩ් කොළඹ කුරුදුවත්ත රොස්මිඩ් පෙදෙසේ ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ රැඳි සිටි කොළඹ නගර සභා ආරක්ෂක නිලධාරියකුගේ නවතා තිබූ ත්‍රීරෝද රථය සොරාගත් බව කියන විසි හැවිරිදි සැකකරුවකු ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට වැඩබලන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (21) නියෝග කළේය. 21 March 2022
කොවිඩ් ආසාදිතයන් 296 ක් කොවිඩ් ආසාදිතයින් තව 296 ක් අද (21) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 21 March 2022
පොලිසියට පාට් දැමූ රෝද තුනේ රියදුරුට ඇප දෙමටගොඩ ඉන්ධන පෝලිමකදී පොලිස් නිලධාරියකු තල්ලුකර සාපරාධී බලවත්කාරය පෑ බව කියන ත්‍රීරෝද රථ රියැදුරකු රුපියල් ලක්ෂ 10ක ශරිර ඇපයක් මත මුදාහරින ලෙස වැඩබලන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (21) නියෝග කළේය. 21 March 2022
ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල පැවැත්වෙයි ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල 2022 ඊයේ (21) පැවැත්විණි. 21 March 2022
රේල් පාරේ යකඩ ගැලවූ අටක් අල්ලයි දිවයිනේ විවිධ ප්‍රදේශවල දුම්රිය මාර්ගවල පීලි සවිකිරීමට යොදා ගන්නා යකඩ පට්ටම් සහ ඇණ ගැලවූ බව කියන අට දෙනකු සමග එම පට්ටම් 553ක් හා ඇණ 323ක් සහ ඒවා ගැලීවීමට යොදා ගන්නා යකඩ ඉනි දෙකක් සහ ප්‍රවාහනයට යොදාගත් ලොරි රථ තුනක් සමග අත්අඩංගුවට ගත් බව පොලොන්නරව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 21 March 2022
ඩී.අයි.ජි. නම විකුණා ගණිකා මඩමක් දාලා නියෝජ්‍ය පොලිස්පතිවරයකුට අයත් බව පවසමින් පිලියන්දල කරදියාන ප්‍රදේශයේ රූමත් තරුණියන් යොදාගෙන පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා තරුණියන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනකු අද (21) සවස අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි 21 March 2022
රත්නපුරේ හෙට පැවැත්වෙන උත්සවයක් ගැන ජනතාව කනස්සල්ලෙන් උත්සව ඇතුලූ අනවශ්‍ය වියදම් අඩු කරන ලෙස භාණ්ඩාගාරය රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ආදී රාජ්‍ය ආයතනවලට දන්වා තිබියදි මිලියන ගණනක් වැයවන උත්සවයක් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය රත්නපුරේ දි පැවැත්වීම ගැන මහජනතාව මෙන්ම රජයේ නිලධාරීහූ ද සිය කණගාටුව පළකරති. 21 March 2022
හිටිහැටියේ අහසින් වැටුණු යානය 132 දෙනකුට මරු කැදවමින්, චීනයේ ’චයිනා ඊස්ටර්න්’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානය හිටිහැටියේ බිමට කඩා වැටෙන අයුරු දැක්වෙන සීසීටීවී වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට විදෙස් මාධ්‍යවලට ලැබී ඇත. 21 March 2022
නැති බනේ කියා වැඩි මිලට ඩීසල් විකුණා අමාරුවේ කොබෙයිගනේ ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලක ඉන්ධන තොග සඟවාගෙන පාරිභෝගිකයන් නොමග යවමින් වැඩි මිළට ඉන්ධන අළෙවි කළ එම ඉන්ධනහල වටලා සුපර් ඩීසල් ලීටර් 23,000ක් සහ ඩීසල් ලීටර් 7000ක් සිය බාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියයි. 21 March 2022
මල්වතු - අස්ගිරි නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා යෝජනා 13ක් ඇතුළත් ලිපියක් තිබ්බටුවාවේ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමියන් සහ වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (21) බාරදෙනු ලැබීය. 21 March 2022
මත්පැන් බෝතලේ ආරක්ෂක ස්ටිකරය අනිවාර්ය කෙරෙයි දේශීය මත්පැන් සඳහා ආරක්ෂක ස්ටිකරයක් ඇලවීම ලබන අප්‍රේල් මස පළවෙනිදා සිට අනිවාර්ය කෙරෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 21 March 2022
අදත් කොවිඩ් මරණ 5 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 5 දෙනකු ඊයේ (20) දිනයේත් මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. 21 March 2022
ජයවර්ධනපුර රෝහල ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සමරයි ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය නිමිති කරගනිමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහල මගින් සංවිධානය කළ සැමරුම් උළෙලක් එම රෝහල් පරිශ්‍රයේ දී අද (21) පැවැත්විණි. 21 March 2022
ජාතික ආර්ථිකය ගොඩගන්න කඩිනම් යෝජනා 5 ක් ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා ජනාධිපතිවරයා පත්කළ උපදේශක කමිටුව කඩිනමින් ක්‍රියාවට නැංවීම සඳහා යෝජනා පහක් ඉදිරිපත් කර තිබේ. 21 March 2022
හෙටත් පැය 5ක විදුලි කප්පාදුවක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (22) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය 5 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (21) පස්වරු පැවසීය. 21 March 2022
ජාත්‍යන්තර ඇමැතුම් ගාස්තු ඉහළ දාන්න අවසර ජාත්‍යන්තර දුරකථන ඇමැතුම් ගාස්තු ඉහළ නැංවීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ. 21 March 2022
ඉන්දීය ඩීසල් ගොඩබිමට ඉන්දීය ණය ආධාර ඉන්ධන යටතේ ඩීසල් මෙට්‍රික්ටොන් 35,000 සහිතව අද අළුයම ළගාවූ නෞකාවේ ඩීසල් තොගය පෙරවරුවේ සිට ගොඩබෑම ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නිලධාරියෙක් පැවසීය. 21 March 2022
ලිට්රෝ ගෑස් තොග හෙටින් ඉවරයි ලිට්රෝ සමාගම සතු ගෑස් තොග හෙට (22) රාත්‍රී අවසන්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ලිට්රෝ සමාගමේ උසස් නිලධාරියෙක් අද පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 21 March 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026