
ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී අද (31) පැවැති ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 42 ක පහසු ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය.
ග්ලේන් මැක්ස්වෙල්, ඇඩම් සම්පා, පැට් කමින්ස් සහ මිචෙල් ස්ටාක් කඩුලු 2 බැගින් බිඳහෙළමින් ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණය ඉක්මන් කළහ
වැඩිදුර විස්තර සඳහා
වෙත පිවිසෙන්න
- 036

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd