IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දියගමට ක්‍රීඩා විශ්වවිද්‍යාලයක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලාංකිකයන්ට ක්‍රීඩාවේ ප්‍රවීණතාව සමග ක්‍රීඩා උපාධියක් සම්පූර්ණ කිරීමට අවස්ථාව උදාකරදීම සඳහා දියගම ක්‍රීඩා සංකීර්ණය තුළ ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

අ.පො.ස. උසස් පෙළ විෂය මාලාවට ක්‍රීඩා විෂයන් ඇතුළත් කිරීමෙන් පසු

ක්‍රීඩාව සහ අධ්‍යාපනය දෙකම සමබරව පවත්වාගෙන යාමට අනාගත පරපුරට අවස්ථාව ලැබෙන බවත් ඉන් පසු දියගම ක්‍රීඩා විශ්ව විද්‍යාලය වෙත පැමිණ ක්‍රීඩාවේ නියැලෙමින් ක්‍රීඩා උපාධිය සම්පූර්ණ කිරීමේ අවස්ථාව ඇති බවත් අමාත්‍යවරයා කීය. 



අදහස් (0)

දියගමට ක්‍රීඩා විශ්වවිද්‍යාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site