(රංජන් කටුගම්පොළ)
යෝජිත බදු සංශෝධන පනත් කෙටුම්පතෙහි විධි විධාන මගින් විනිසුරුරවුන්ගේ ස්වාධීනත්වයට බලපෑම් එල්ලවන බවත් ඔවුන්ගේ වැටුප් අඩු වීමක් සිදුවී මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවන බවත් මෙම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගයේදී මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය සහ අධිකරණ නිලධාරීන්ගේ සංගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පැවැසීය.
මෙම පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් බුවනෙක අලුවිහාරේ ජනත් ද සිල්වා සහ මෘර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනිණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බදු පනත එරෙහි පෙත්සම විභාගයට