වාහන සමාගමකට ලොකු බදු තෑග්ගක් දුන් කෙනා අනුර හෙළි කරයි රටට සෑම ඩොලරයක්ම වටිනා මොහොතක විදුලිය වාහන දෙමුහුන් වාහන එකලස් කරන සමාගමකට සම්පූර්ණ බදු සහන දුන්නේ කාගේ වුවමනාවට දැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (5) ප්‍රශ්න කළේය. 05 October 2023
මාතරට කඩිනම් සහන දෙන්න නියෝග අධික වර්ෂාව සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බලා ඔවුන්ට සහන සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාතර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 05 October 2023
’’ජනතාව දුකේ: ආණ්ඩුව ඔහේ බලාගෙන ඉන්නවා’’ වතුර බිල,විදුලි බිල, ගෑස් මිල වැඩිවී ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටියත් ආණ්ඩුව ඒ ප්‍රශ්න විසඳනවා වෙනුවට වගේ වගක් නැතුව ඔහේ බලාගෙන සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 October 2023
ලෝකයේ සත්ව විශේෂ සියයට 22ක් වඳවීමේ තර්ජනයට හඳුනාගෙන ඇති සත්ව විශේෂවලින් 8% ක් දැනට ලෝකයට අහිමි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 05 October 2023
’’කාලය ආවම ගනු දෙනුව ගන්නවා’’ දේශපාලන අත පෙවීම් මත පාර්ලිමේන්තුවේ යම් යම් නිලධාරීන් මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න අහන්න තියෙන අවස්ථාව නැති කර ඇතැයිද ’’කාලය ආවම එයාලා එක්ක ගනුදෙනුව ගන්නවා’’ යැයිද සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී අද (5)පැවසීය. 05 October 2023
නිවසට ගලක් පෙරැළි තිදරු පියා මරුට ගාල්ල ඉහළ ඩික්සන් පාරේ බෑවුමේ පිහිිටි ගලක් වැලිවත්තේ නිවසකට පෙරැළී යාමෙන් අද (05 ) එක් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 05 October 2023
රන් පදක්කමක් දිනූ තරුෂිට ක්‍රිකට් ආයතනෙන් කෝටියක් ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්නට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බව එහි සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය. 05 October 2023
වයඹ පාසල්වලට වන අලි තර්ජන වයඹ පළාත තුළ වන අලින්ගේ තර්ජනයට ලක්ව තිබෙන පාසල් 240 ක් මේවනවිට හඳුනාගෙන ඇති බව වයඹ පළාත් අධ්‍යාපන අධ්යක්ෂ කාර්යාලය මගින් නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛනයකින් පෙන්වාදී තිබේ . 05 October 2023
කොත්තු - රයිස් - ප්ලේන්ටි මිල ඉහළට ගෑස් මිල ඉහළ දැමීම හේතුවෙන් කොත්තු, රයිස් සහ ප්ලේන්ටි මිල ඉහළ දැමූ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. 05 October 2023
අපරාධ කල්ලි සහායිකාවක් අල්ලයි ගනේමුල්ල සංජිවගේ ගෝලයෙකු බව කියන දැනට ඩුබායි රාජ්‍යයේ සැගව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන කලන නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන 27 වියැති තරුණිය (ඉමා) අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 05 October 2023
දුම්රිය වර්ජනය අවසන් දුම්රිය නියාමක සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබේ. 05 October 2023
ලංකාවේ රිලව් ගන්න තවත් රටවල් පෝලිමේ මේ රටේ රිලවුන් මිලදී ගැනීමට චීනයට අමතරව තවත් රටවල් ගණනාවකින් ඉල්ලීම් ඉදිරිපත්වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 October 2023
අයවැය කතාව කරන තුරු දෙවෙනි වාරිකය නෑ අයවැය කථාව ඉදිරිපත් කරන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැන වාරිකය ලැබෙන්නේ නැතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (5)පැවසීය. 05 October 2023
’’රංජිත් මට බැල්ලි කිව්වා’’ පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දක්වද්දී සමගි ජනබලවේගයේ රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා තමාට ’’ බැල්ලී’’යනුවෙන් අමතමින් අපහාසයක් කළ බව පත් කළ මන්ත්රීනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවට අද (5) වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළාය. 05 October 2023
කාරයේ දොර පෙදරේරුවාට මරු කැඳවයි යාපනය යාපනය චුන්නාකම් පොලිස් වසමේ උප්පුමඩම් මංසන්ධියේදී කාරයක දොරක යතුරුපැදිකරුවෙකු ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගිය බවට පොලීසිය පවසයි. 05 October 2023
ලොක්කන් තවත් හතක් පත් කිරීමට මැතිසබේ අනුමැතිය තනාපතිවරුන් ඇතුළු තවත් ප්‍රධානීන් හත් දෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය. 05 October 2023
සිඟිත්තාගේ මරණයට නාගරික සංවර්ධන ලොක්කෙක් අත්අඩංගුවට මෝටර් රථ අනතුරකින් වයස අවුරුද්දක දරුවෙකු තුවාල ලබා මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය පවසයි. 05 October 2023
දුම්රිය වර්ජනය අවසන් කරන්න සාකච්ඡාවක් ප්‍රවාහන රාජ්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාගේ සහභාගිත්වයෙන් දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් දුම්රිය මුලස්ථානයේදී මේ වන විට පැවැත්වේ. 05 October 2023
ළමා ආරක්ෂණය පිළිබඳ කමිටු වාර්තාව ජනපතිට මෙරට දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමේ අරමුණින් ළමා ආරක්ෂාව පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේ දී බාර දුන්නේය. 05 October 2023
ගැටුමට මුල්වු දුම්රිය ආරක්ෂක සැරයන්ගේ වැඩ තහනම් දුම්රිය උප නියාමකවරයකු හා දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන්වරයකු අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය. 05 October 2023
2024 වසරේ ධන ආර්ථික වර්ධනයක් ආර්ථිකය සංකෝචනය වීම අවම කිරීමට පියවර ගැනීමත් සමග 2024 වසරේදී 1.8% හෝ 1.9% ක ධන ආර්ථික වර්ධන වේගයක් කරා ගමන් කිරීමට හැකි වනු ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. 05 October 2023
වැස්ස දිගටම බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 October 2023
දුම්රිය වැඩ වර්ජනයේ:සිසුහු - මගීහු අමාරුවේ ගුටි කෙලියක් හේතුවෙන් දුම්රිය උප නියාමකයන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනය තුළත් ක්‍රියාත්මක වීම නිසා දුම්රිය මගීහු සහ කාර්යාල සේවකයෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 05 October 2023
දුම්රිය වර්ජකයන්ට එරෙහිව තදින්ම නීතිය දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ නීති රීති තදින්ම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. 05 October 2023
බෙහෙතුත් අරන් දොස්තරගේ ෆෝන් එකටත් විදලා කොළඹ බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගී පුද්ගලයකු වෛද්‍යවරයා සතු රුපියල් ලක්ෂ හතරක් වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනය සොරාගෙන ගොස් ඇතැයි බ්ලූමැන්ඩල් පොලිසිය පවසයි. 05 October 2023
ගනේමුල්ලේ සංජීවගේ තවත් ගිනි අවි සොයාගනී දින 90 ක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබා දෙන වීරගුල පොලිස් ස්ථානය රඳවා තබා සිටින පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් ප්‍රශ්න කර හෙළිකරගත් තොරතුරු මත මුල්ලේරියාව ප්‍රදේශයේ ලදු කැලෑවක සඟවා තිබූ විදේශීය විදේශිය නිෂ්පාදිත පිස්තෝල අවි දෙකක් බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්සොයාගෙන ඇත. 05 October 2023
ජනපති ජර්මනියේ Deutsche Welle සමග කතා කරයි මානව හිමිකම් සම්බන්ධයෙන් හොඳම වාර්තාව තියෙන්නේ තමාට යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ Deutsche Welle මාධ්‍ය ආයතනය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. 04 October 2023
ආහාර හිඟයක් ගැන අනතුරු අඟවයි මේ වනවිට රටේ උද්ගතව ඇති හදිසි කාලගුණික වෙනස්කම් වල බලපෑම නිසා ආහාර හිඟයකට මුහුණ දීමේ අවදානමක් මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 04 October 2023
චීනාගේ පාස් පොත සමග ගමන් මල්ල උස්සලා හෙට දින නැවත මව් රටට යාමට බලාපොරොත්තුවෙන් සිටී චීන ජාතිකයෙකුගේ විදේශ ගමන් බලපත්රයද සහිත ගමන් මල්ල අද (04) පස්වරුවේ දුම්රියේ ගමන් ගනිමින් සිටියදී සොරකම් කර ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි. 04 October 2023
ඇඟ පෙන්නා මුදල් ගරලා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය නිරුවත අළෙවි කළ 33 හැවිරිදි සුරූපී විවාහක කාන්තාවක මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය කියයි. 04 October 2023
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026