විදෙස් රැකියා පොලක් මහනුවරදී
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, බලපත්‍රලාභී විදේශ රැකියා ආයතන සමඟ සහයෝගයෙන්, 2025 වසරේ සංවිධාන කරන ලද පළමු විදේශ රැකියා පොළ මහනුවර නුගවෙල මධ්‍ය විද්‍යාල පරිශ්‍රයේදී විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.