
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොටහේන, කොටහේන විදිය ජංගම දුරකථන උපාංග වෙළඳසලේ හිමි කරුට වෙඩි තබා ඝාතනය කිරීමේ මෙරට සැලසුම මෙහෙය වූ සහ ගිනි අවිය සැපයූ පුද්ගලයා මෝදර මෙත්සඳ සෙවණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
අත්අඩංගුවට ගත් එම සැකකරු මෝදර පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.
ඉකුත් 21 වෙනි දින රාත්‍රියේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ජංගම දුරකථන උපාංග වෙළඳසලට කඩා වැදී එහි හිමිකරු වූ කොළඹ 14 ස්ටේට් පාර පදිංචිව සිටි ශෂී කුමාර් නමැති 38 හැවිරිදි පුද්ගලයා වෙඩි තබා ඝාතනය කර පලායමින් සිටියදී ඔවුන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගත් සැකකරු විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔහු ලබා දෙන උපදෙස්මත මෙරට අපරාධ ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
818
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2465
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1773
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොටහේන ඝාතනයේ මහ මොලකරු මාට්ටු