(යොහාන් භාසුර)
අයවැය ලේඛණයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදු කිරීමට විරෝධය දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීහු කළු පටි විරෝධතාවක් අද (24) ක්‍රියාත්මක කළහ.
කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය වෘත්තීයවේදීන් කළු පටි පැළඳ අද සේවයේ නිරත වූ ආකාරය දැකගතහැකි විය.
2025 නොවැම්බර් මස 04
818
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2466
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1773
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞඛ්‍ය වෘත්තීයවේදීන් කළු පටි විරෝධතාවක
kamal Koyrala Monday, 24 February 2025 06:25 PM
නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල...
Niranga Monday, 24 February 2025 06:28 PM
බාල බෙහෙත් විදිද්දී, බෙහෙත් හිඟ වෙද්දී මොවුන් කලු පටි බැන්දේ නෑ...
ගුණරත්න Tuesday, 25 February 2025 07:54 AM
සෞඛ්‍ය සේවයේ පඩි කලින් ගත් පඩියට වඩා අඩු වෙනවා නම් මේ අමාරු කාළේ උන් විරෝධතා කරන එක පුදුමයක්ද?
wije Tuesday, 25 February 2025 09:56 AM
රටට හෙන ගැහුවත් මස් රාත්තලම උදුරාගෙන කන ,මිනිස් ජීවිත තුට්ටුවකටවත් මායිම් නොකරන අද කාලයේ ෂයිලොක් ලා ටික