IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


මාගම් වරාය හාරයි

(සනත් ගමගේ)

හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ තිබිය යුතු නියමිත ගැඹුර තැනින් තැන අඩුවිම හේතුවෙන් එය හෑරීමේ කටයුතු මේ දිනවල ආරම්භ කර ඇත.

හම්බන්තොට ජාත්‍යයන්තර වරාය ගැඹුර යථා තත්ත්වයට පත් කිරීම සඳහා හෑරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ ප්‍රධාන විධායක නිළධාරී රවී ජයවික්‍රම මහතා පවසයි.

මුහුදු මට්ටමේ සිට මිටර් 17 ක් ගැඹුරක් ඇති වරාය දැනට තැනින් තැන රොන් මඩ තැන්පත් වි ඇති හෙයින් අදාළ ප්‍රමිතියෙන් වරාය පවත්වාගෙන යෑම හා ආරක්ෂක ප්‍රමිතින්ට අනුකුල වන සේ අදාල ගැඹුර පවත්වාගෙන යෑමට ගැඹුරු කිරිම සිදුකරන බවද ප්‍රධාන නිළධාරි වරයා සඳහන් කලේය.

භාණ්ඩ හා සේවා නෞකාද මගී නෞකාද වැඩි වශයෙන් හම්බන්තොට ජාත්‍යයන්තර වරායට සේන්දුවන නිසා අදාල ගැඹුර වරායේ සැම ස්ථානයකම නියමිත ප්‍රමිතින්ට අනුව පවත්වාගෙන යෑම මෙම ව්‍යාපාතියේ අරමුණවේ.

 



අදහස් (1)

මාගම් වරාය හාරයි

Lal Monday, 24 February 2025 06:32 AM

රොන් මඩද තියෙන්නේ? ඒ වුනාට කිව්වේ තඩි ගලක් තියෙනවා කියලනේ. ඒ ගල එක පාරටම නැති වුනාද?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 818 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2466 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1773 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site