‘අපේ ආරක්ෂකයන් කොළඹට කැඳවලා‘ ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට දිගින් දිගටම බාධා කළ ආණ්ඩුව එම පාද යාත්‍රාව කොළඹට එන සඳුදා (1) දිනයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ස 01 August 2016
‘අතුරුදන්වූවන්ගේ කාර්යාලය ස්වාධීනයි‘ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව ඒකාබද්ධව සම්මත කර ගත් යෝජනාවට අනුව පිහිටුවෙන අතුරුදන්වූවන්ගේ කාර්යාල 31 July 2016
පාගමන රෑ 9ට කිරිබත්ගොඩට ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාවේ සිව්වැනි දිනය නිමාකරමින් අද (31) නිට්ටඹුවේ සිට පැමිණි පෙළපාළිකරුවෝ රාත්‍රී 9 පමණ 31 July 2016
අගමැතිගෙන් මහින්දට අභියෝගයක් මල්වතු පාර්ශවය දෙකඩ කිරීමට හිටපු ජනපති කටයුතු නොකළ යැයි කියනවා නම් ජනාධිපති කොමිසමක් පත්කර එය සෙවීමට තමා සූදානම් යැයි අගමැති රනිල 31 July 2016
‘සුහුරු‘ උයන දරුවන්ට පිදෙයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ මූල්‍ය දායකත්වයෙන් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ 31 July 2016
ඉරාන තෙල්වල ණය ගෙවන්න සැරැසෙයි ඉරානයෙන් අතීතයේ දී ශ්‍රී ලංකාව ලබාගත් බොරතෙල්වලට නොගෙවූ ඇමරිකා ඩොලර් කෝටි 25.6ක් (රුපියල් කෝටි 3700ක්) ගෙවීමට ශ්‍රී ලංකාව එකඟ වෙයි. 31 July 2016
මහින්ද කඩවතින් පාද යාත්‍රාවට එක්වෙයි නිට්ටඹූවේ සිට කිරිබත්ගොඩ දක්වා පැමිණි ජන සටන පාද යාත්‍රාවට කඩවත ඉඹුල්ගොඩ ට්රැක්මෝර් මංසන්ධියේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ 31 July 2016
රනිල් සඳුදා ඉන්දුනීසියාවට දෙදින නිල සංචාරයක් සඳහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳුදා (1) ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිතය. ඉන්දුනීසියාවේ 31 July 2016
ජනමාධ්‍ය විශිෂ්ටයන් ඇගයීම අඟහරුවාදා ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල අඟහරුවාදා (2) ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වීමට නියමිතය. මෙවර එම සම්මාන උළෙල පැවැත්වෙනුයේ 17 වැනි වරටය 31 July 2016
ඇසල සඳුදා වැඩට බහියි නව විදේශ ලේකම් ඇසල වීරකෝන් මහතා සඳුදා (1) වැඩ භාර ගැනීමට නියමිතය. වසරකට ආසන්න කාලයක් ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමස 31 July 2016
‘අලුත් ව්‍යවස්ථාවක් එපා‘ අලුත් ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව ජනපතිට පැවසූ බවත් තිබෙන ව්‍යවස්ථාවේ අඩු පාඩු හදාගෙන ඉදිරියට ගෙන යෑමේ වැදගත්කම පෙන්වා දුන් බවත් &nbs 31 July 2016
පාද යාත්‍රාව බැලුම්මහර පසු කරයි පාද යාත්‍රාව පස්වරු 4.00 පමණ වන විට බැලුම්මහර මංසන්ධිය පසු කළේය. මහර, දොම්පේ ආදී ආසනවලින් පැමිණි පිරිස් බැලුම්මහර හංදියේ සිට පාගම 31 July 2016
හිරු ගෝල්ඩන් ෆිල්ම් එවෝඩ්ස් - 2016 ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වාගේ සංකල්පයක් අනුව දෙවැනිවරටත් "හිරැ ගෝල්ඩන් ෆිල්ම් එවෝඩ්ස් - 2016" සැප්තැම්බර් 11 දින ස 31 July 2016
ජපානයෙන් බිලියන 14ක ණයක් ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා යෙන් බිලියන 10ක (රුපියල් බිලියන 14.20) ණය ආධාර මුදලක් ලබාදීමට ජපන් රජය තී 31 July 2016
ද්විත්ව පුරවැසියා උණ්ඩ සමග අල්ලයි. ද්විත්ව පුරවැසිභාවය හිමි ශ්‍රි ලාංකිකයෙකු ලඟ තිබු බෝර දොළහේ උණ්ඩ විශේෂයක් සමග රත්මලානේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි . තුව 31 July 2016
දයාසිරි කටේ දිවේ නොගෑවී බොරු කියයි ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කීවේ පෙළපාළිවල ගමන් කළ යුතු ආකාරයයි. 31 July 2016
මල් මාලාව උරචක්‍ර මාලයක් වෙයි ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රා පෙළපාළියට රජයේ වාහන දෙකක් පාවිච්චි කළැයි සැකපිට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ කටුනායක සිවිල් ගුවන 31 July 2016
‘දේශපාලනඥයින්ටත් අසහනය වැඩියි‘ නව සංඛ්‍යා ලේඛන අනුව මෙරට පාසල් ළමුන් සියයට 20 කට වැඩි ප්‍රමාණයකට දියවැඩියාව, අධික ස්ථුලතාවය, විවිධ මානසික හා කායික ප්‍රශ්න ආදී 31 July 2016
එදා උණ්ඩ : අද වතුර ‘හරියටම අවුරුදු තුනකට කළින් පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට මහින්ද රාජපක්ෂ රජයෙන් වෙඩි තිබ්බා. එදා ඔවුන් වෙඩි තිබ්බට අ 31 July 2016
පරිනීතාගේ නැටුම් ඊයේ දිනයේදී එළිදැක්වුණු Dishoom චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළියන් ලෙස රංගනයෙන් දායක වන වරුන් ධවාන් සහ පරීනිතා චෝපරාගේ නර්තන පුහුණු 31 July 2016
අනර්කලී ආවා... අනර්කලී ආවා...! පහුගිය දවසක පිටකොටුව කෙලින් වීදිය පැත්තෙ ෂොපිං ගිය කට්ටියට අපූරැ සිද්ධියක් අත්විඳින්න පුළුවන් වුණා. එක්තරා ස්ථානයක සෙනඟ රොක් 31 July 2016
මත් උවදුරට වැට බඳින්න ආගමික නායකයෝ එක්වෙති මත්ද්‍රව්‍ය විරෝධී පාගමනක් ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් රාගම බැසිලිකා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. මැල්කම් කාදිනල් රංජ 31 July 2016
සංවිධායක සිංහ වෙස් ගනී මහනුවර සිට නිට්ටඹුවට එන තුරු ඒකාබද්ධ විපක්ෂයේ පෙළපාළියේ සංවිධායකයන්ගෙන් ජනමාධ්‍යයට හොද සහයෝගයක් ලබුණ ද, නිට්ටඹුවේ සිට අද එද 31 July 2016
කාකි ලොක්කකුට ආරක්ෂක මේනියාවක් යුද්ධය පරාජය කර අවුරුදු හතක් ගතවුණත් පරණ පුරුදු තවම තියෙනවාලු. පොලිසියේ ලොකු මහත්තයකු ගේ ආරක්ෂාවක් දැක්කාම ඒ බව පේනවාලු. දැන් ඔ 31 July 2016
ලොක්කාගේ රතු ඉර පනියි දකුණු පළාතේ අලුත් ගොඩනැගිල්ලක් හැදුවාලු. ඒත් පරණ ගොඩනැගිල්ල ඉවත් කළේ නැතිලු. උත්සවයට ආ ලොක්කාට ඒ දර්ශනය සුන්දර වූයේ නැතිලු. ඔහුගේ හ 31 July 2016
‘කුලසිංහ වළේ ඇඹරෙනවාලු‘ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හැදූ කුලසිංහ ඉංජිනේරුවරයා දැන් වළේ ඇඹරෙනවා ඇතිලු. සංස්ථාව බංකොලොත් වීම ඊට හේතුවයි. පසුගිය දස වසරේ දී ර 31 July 2016
පොලිස් පොතෙන් මාලිගාවත්තේ දී හෙරොයින් ග්‍රෑම් 3 මිලි ග්‍රෑම් 470ක් ළඟ තබාසිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ගාලු පාරේ කළුතර පා 31 July 2016
චන්න උපුලිට දුවගෙන් අමුතු තෑග්ගක් පසුගිය දිනක නර්තන ක්ෂේත්රයේ ජනප්‍රිය තරු යුවළක් ඔවුන්ගේ 25 වැනි විවාහ සංවත්සරය සැමරුවා. නර්තනය කියූ පමණින් ඕනෑම අයෙකුට හු 31 July 2016
‘උතුරට වෙන ජාතීන් එපා : ෆෙඩරල් විසඳුමක්මයි ඕනෑ‘ ‘යුද්ධය අවසන් වී වසර හතක් ගියද යුද හමුදාව උතුරෙන් ඉවත් වෙලා නැහැ. හමුදාව අපේ ඉඩම් අත්පත් කරගෙන එයාලගේ නිෂ්පාදන වලින් ප්රතිලාභ ග 31 July 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025