ගිනි අවි කඩු උණ්ඩ සමග අයෙක් අත්අඩංගුවට
ඉතාලියෙන් ගෙන්වන ලද බවට සැක කරන ගිනි අවි 4 ක්, රිවෝල්වර ගිනි අවි දෙකක්, පිස්තෝලයක්, උන්ඩ 50 ක්, කඩු හතරක් සහ කිනිසි තුනක් සමග සැකකරුවෙක් අක්මීමන ප්රදේශයේදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.