(එම්.සුසිල් පියන්ත සහ ජනක් ද සිල්වා)
මීටියාගොඩ දොඹන්විල ප්‍රදේශයේ අද (17) සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් මිය ගිය බව මීටියාගොඩ පොලීසිය කියයි.
නිවාඩු නිකේතනයක් තුළදී මේ වෙඩි තැබීම සිදුවී ඇති බවත් එහි සේවය කළ කාන්තාවක් මේ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇති බවත් පොලීසිය කියයි.
මේ ඝාතනය අම්බලන්ගොඩ මාලු වයාපාරිකයාගේ ඝාතනයේ එකට එක කිරීමක් විය හැකි බවට පොලීසිය සැකකරයි.
මීටියාගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛරයෙන් වෛරය නොසන්සිදේ