IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


දෙකයි පනහේ ලෝයර්ස්ලා කතාවක්: සුනිල් - චාමර හැප්පෙති

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න)

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල සහ මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහත්වරුන් අතර බහින්බස්වීමක් ඇතිවීමෙන් පාර්ලිමේන්තුවේ අද පස්වරුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

සුනිල් වටගල මහතා:

නම කිව්ව පලියට පොයින්ට් ඔෆ් ඕඩර්  මොකටද. මම කිව්වේ නාමල් ගැන. නාමල් මෙතන කතා කරනවා. දුවනවා. මේ ටික අහගන්න ඔහුට ශක්තියක් නෑ.

චාමර සම්පත් දසනායක මහතා:

නාමල් කිව්වත් එකයි චාමර කිව්වත් එකයි.මගේ නමත් කිව්වා. එකසිය පනස් නවයක් එළවලා දුන්නේ ඒකයි. නැත්නම් දෙකයි පනහේ ලෝයර්ස්ලා කොළඹින් එන්නේ නෑ.අපි පැනලා යන ඇමතිවරු නොවෙයි.



අදහස් (6)

දෙකයි පනහේ ලෝයර්ස්ලා කතාවක්: සුනිල් - චාමර හැප්පෙති

Rata Perata Monday, 17 November 2025 05:59 PM

උගත් මිනිහයි, පුවක් විකුණපු මිනිහයි අතර වෙනස පේනවා නේද?

:       26       34

Nandana Monday, 17 November 2025 07:46 PM

චාමර විපක්ෂයේ ඉන්න එකම කෙනා... ගොඩක් හොදයි.

:       19       29

කෞෂිMonday, 17 November 2025 09:30 PM

නන්දන, ඒක ඇත්ත. සුළු වරදකට තියෙන්නේ හොරාකාපු එක විතරයි. වාචාලකම, නූගත්කමනම් ප්‍රශ්න නෙවෙයි. රාජ්‍ය ප්‍රතිපත්ති හදන්න ඕව කිසිම ප්‍රශ්නයක් නෙවේ.

:       1       1

Dil Perera Monday, 17 November 2025 08:16 PM

Rata Perata, ඔයා තවත් මෝඩයෙක්. විභාග සමත් වීමෙන්, සහතික එකතු කිරීමෙන්.... ඔයාව දැනුමැති කෙනෙක් කරන්නේ නැහැ. රොමේෂ් ද සිල්වා ලංකාවේ අංක 1 නීතිඥයා ලෙස ශ්‍රේණිගත කර ඇත. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. කෙසේ වෙතත්, විදේශ උපාධි, පශ්චාත් උපාධි ඇති නීතිඥයින් දහස් ගණනක් ශ්‍රී ලංකාවේ සිටිති. සම්පත් මන්ත්‍රීවරයා ඉතා දැනුමැති පුද්ගලයෙකි - නමුත් වසර 76 ක ශාපයේ නිදහස් අධ්‍යාපන ක්‍රමයට ස්තූතිවන්ත වන්නට වටගලට ලැබුණු නීති උපාධියක් ඔහුට නැත...

:       1       0

Perera Monday, 17 November 2025 10:54 PM

උගත් අයත් එක්ක චාමරයාට කොහොමත් ඇරියස් තියනවා නේ

:       1       1

අරවින්ද මොණරවිල Tuesday, 18 November 2025 11:00 AM

මුගේ බඩ තරමට මොළය වැඩිලා නැහැ, බදුල්ලේ එවුන්ට මඩු වළිගයෙන් ගහන්න ඕනා මේ වගේ මීහරකෙක්ව පාර්ලිමේන්තුවට එව්වට !

:       7       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 238 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 388 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site