
(අමදෝරැ අමරජීව)
ත්‍රිකුණාමලය කොටුව පාර් ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරීය බෝධිවර්ධන දහම්පාසල් භූමියේ ස්ථාපිත කර තිබියදී මහා සංඝරත්නයේ විරෝධය මධ්‍යයේ බලහත්කාරයෙන් රැගෙන ගිය බුද්ධ ප්‍රතිමාව පොලිසිය විසින් අද (17) යළි එම ස්ථානයේ ස්ථපිත කිරිමට පොලිසිය කටයුතු කළේය.
පොලිසිය පසුව සියලු පාර්ශ්වවල එකඟතාවය මත එම බුද්ධ ප්‍රතිමාවහන්සේ එම ස්ථානයේම යළි ස්ථාපිත කිරීමට කටයුතු කළේය.
ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ යටතේ ඇති මුහුදු වෙරළට මුහුණපා තිබෙන බෝධිවර්ධන දහම් පාසල් ගොඩනැගිල්ලට මුල් ගලක් තබා තාවකාලිකව ඉදිකළ ස්ථානයක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පෙරේදා (16) පස්වරුවේ තැන්පත් කිරීමට යෑමේදී ඇතිවූ ගැටුමින් විහාරාධිපති ඇතුළු හිමිවරුන් දෙදෙනකු හා ත්‍රිකුණාමලය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇත.
තත්වය පාලනය කිරීමට ත්‍රිකුණාමලය හා කන්තලේ පොලිස් කොට්ඨාස වලින් අමතර පොලිස් බල ඇණි එම ස්ථානයට කැඳවනු ලැබූ අතර කැරලි මර්දන කණ්ඩායමක් හා පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක්ද එම ස්ථානයේ යොදවා ආරක්ෂාව තර කරනු ලැබීය.



2025 දෙසැම්බර් මස 04
238
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
388
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොලිසිය රැගෙන ගිය බුද්ධ ප්‍රතිමාව පොලිසියම තැන්පත් කරයි
දොන් සේතං Monday, 17 November 2025 04:26 PM
බලන්න තන්හාව, වෛරය ,ක්‍රෝධය තුරන් කරලා, අවිහිංසාව වඩලා සසරින් වෙන්වෙන්න කරන උත්සාහයක තරම. සාදු සාදු සාදු...
සංජීව Monday, 17 November 2025 04:37 PM
මිනිස්සු උද්ඝෝෂණය නොකළා නම් මේ බෞද්ධ විරෝධී ආණ්ඩුව ඔය පිළිමය මුහුදට විසි කරලා පංසල ඩෝසර් කරනවා.
Kule Monday, 17 November 2025 06:32 PM
ඊටපස්සේ රජයේ හෙංචයියෙකුගෙන් හෝටලයක්...
සමන් - ඕමානයMonday, 17 November 2025 09:48 PM
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බෞද්ධාගමට ප්‍රමුඛත්වය දීම තියෙද්දීත්, මේ වගේ වැඩ කරවනවා නේ!
chamara Monday, 17 November 2025 07:14 PM
21 රැස්වීමට කවුරුවත් එන්නේ නෑ කියලා තේරුණාම ආයෙත් ඉතින් පරණ පුරුදු සෙල්ලම පටන් අරන්.
fairoos Monday, 17 November 2025 08:33 PM
විපක්ෂයේ ඉන්න අයට පොඩි හිංගියක් ඇති.
Nandalal DE SILVA - France Monday, 17 November 2025 11:20 PM
අපේ පොලීසියෙ රාළහාමි ලත්, කලකට පෙර පස්ස දොරින්, මහ රෑ පැනලා ගිය ගොඨාභය ලොක්කා වගේ පේනවා... "රිවස්" ගියර් දැමීමට සූරයො වගෙයි ! අඩියක් පෙරට ... දෙකක් ආපස්සට ... ඕක කලින් හිතන්න පුළුවන් උනෙ නැද්ද රාළහාමිලාට ???
Nishan Tuesday, 18 November 2025 03:58 AM
ජනතාවට ජයවේවා !!! රැවටීමට එරෙහි සටනට ජය වේවා !!! රටේ ආගම, ජාතිය, සංස්කෘතිය විනාශ කරන්න දරන ආණ්ඩුවේ උත්සාහයන් පරාජය කරමු !!!
Kolitha Tuesday, 18 November 2025 08:19 AM
හොඳ වැඩේ උනේ. ලකුණු දාගන්න ආව ජෙප්පව ‘හූ ’ කියලා මිනිස්සු එලව ගත්තේ. ‘හූ ’ කියපු අයට ප්‍රණාමය.
Nimal Tuesday, 18 November 2025 11:13 AM
චාමර මීහරකෙක් වගේ තප්පුලන්ඩ එපා. මෙක කරලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවේ . ඔයගොල්ලන්ගේ මාලිමා පාණ්ඩුව.
Damith Tuesday, 18 November 2025 11:14 AM
මාලිමා කාලකන්නි. මුන් මිනිස්සුනම් වෙන්ඩ බෑ.
Lapa kota Tuesday, 18 November 2025 02:38 PM
ඇත්තමයි කියන්නේ