
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන එන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් 25 දෙනෙකු හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය
මින් වැඩි පිරිසක් පාකිස්තානු ජාතිකයන් බවද ඔහු සඳහන් කළේය.
මෙම ජාවාරම්කරුවන් බොහෝ පිරිසක් පාතාලය සමඟ සබඳතා පවත්වන බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මෙම ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් පොලිසිය නිරන්තර සෙවිල්ලෙන් පසුවෙයි.
COMMENTS
ප්‍රවාහනය නොකොටික් ,ආරක්ෂාව අධිකරණයෙන්, ඩිස්ට්‍රිබුෂන් කළා සංගමෙන්ද?
රට තුලට මත්ද්‍රවය ගෙන එම බෙදාහැරිම පිලිබදව මෙතෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංහල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පමණි
බලාගෙන, දැන් අන්න ගොබ්බන්පිල රැලි යන්න පටන් අරගෙන ඇත්තටම පොරට මේ රැලි වලටයි මනම්පේරි ටයිප් එකේ මුදල් ආධාර ලැබෙනවද හොයන්න ඕනේ මොකද මනම්පෙරිලට සතොසේ වැඩ කරන්න පුළුවන් ගොබ්බන්පිල, නෝමල් කල්ලියත් එක්ක මේ රට අයිස් ලන්තයක් කරල, කුඩු කඳු පිටින් වහෙනකල් මුන් හිටියේ නිකන් වෙන්න බැහැ
ඔහු බොරුවෙන් ජීවත් වීමට ඉපදුණු කෙනෙක්. ඔවුන් සෑම විටම මහජනතාව රැවටීමට යම් බොරුවක් නිර්මාණය කරමින් සිටිති.
හදුනාගෙන උඩ බලාගෙන ඉන්නේ නැතුව. අර්මෙරි වල පුස් කන උණ්ඩ වලින් වැඩක් ගත්තා නම් හොඳ නැද්ද? හදුනාගෙන උඩ බලාගෙන ඉන්නේ මොකද? නිකන් බොරු නාට්‍ය එපා. එක්කෝ කුඩු ගහන එකට ගහලා මැරෙන්න කියලා. මේ අහිංසක මිනස්සුන්ගේ කන බොන ටිකවත් ගණන් අඩු කරපල්ලකෝ. බොරු මාධ්‍ය සංදර්ශන නේද? මේ යන විදිහට ඔහෙලාටත් අවුරුදු පහ තමයි ඉන්න වෙන්නේ. කැට තියලා කියනවා... අවුරුදු පහයි.