
(අංජුල මහික වීරරත්න)
අද රටේ ක්‍රියාත්මක වන්නේ සංවර්ධන සංස්කෘතිය නොව පාතාල සංස්කෘතිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
අද වන විට රටේ ජනතාව අපේක්ෂා කළ අලුත් ශ්‍රී ලංකාව නිර්මාණය වී ඇත් ද කියා ගැටලුවක් තිබෙන බව විපක්ෂ නායකවරයා කීය.
නගර සභා,පාර්ලිමේන්තු සහ ජනාධිපති බලය තියා ගෙන සිටියත් කිසිම දෙයක් සිදු නොවන බව කී විපක්ෂ නායකවරයා හරියට ක්‍රියාත්මක වෙන්නේ පාතාල සංස්කෘතිය පමණක් බව කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මැද කොළඹ ආසනයේ නැගෙනහිර මාලිගාවත්ත සහ ඛෙත්තාරාම කොට්ඨාසයේ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය වෙනුවෙන් පැවැති ජන හමුවක් අමතමිනි.
ප්රජාතන්ත්රවාදය වල පල්ලට ඇද දමා තනි පක්ෂ පාලනයකට රට ගෙන යන බවද විපක්ෂ නායකවරයා කීය.
COMMENTS
මේ හාදයාටනේ හදිස්සි.
පිස්සෙක් මෙයා නම්, මොලේ චෙක් කරන්න ඕනේ මෙයාගේ...
රටක විනාසෙට හේතුවන ලොකුම දේ පාතාලේ සහ මත්ද්‍රව්‍ය... රටේ අනාගත පරපුර රැකගැනීම වැදගත් නැද්ද? ඉස්කෝල ගානේ ගිහින් බස් බෙදලා, ජපන් භාෂාවෙන් කතා කෙරුවාට වැඩක් වුණාද? ළාමක ටින් ටින් කියන්නේ නිකම් නොවෙයි...
මොනවද මේ හාදයා කියවන්නේ...?
අර ඔයාලා වෙනදාට දාන මෙයා සිංහාසනයේ ඉදගෙන පුවත් කියනවා ෆොටෝ ඒක දාපල්ලකෝ.. ඒක හරි ජොලි..
සජිත් තවම කල් තියෙනවා... මොකද අවුරුදු 4ක් තියෙනවා. එයාලගේ ටාගට්වලට යන්න අපිත් ඔහෙලට වඩා හොදට ඇනලයිස් කරනවා. මොකද කරන්නේ කියලා බලන්න. අනික ඔයාලා කියන දේවල් කරන්න නොවෙයි මිනිස්සු මෙයාලාට ඡන්දෙ දුන්නේ...
සංදර්ශන තිබුනේ තමුන්ගේ කාලේ නිවාස දහයක් විවෘත කරන්න රට පුරාම පෝස්ටර් ගැහුවා...
අලුත් ලංකාව අනිවාර්යයෙන්ම ඇතිවුණා. ඔබතුමා කොයි කැලේද මේ දවස්වල ඉන්නේ...?
වංචාව, දූෂණය, නාස්තිය, නීතිය අවභාවිතය ඇතුළු පසුගිය සියළුම රජයන් කරගෙන ආව දූෂිත ක්‍රියාවන් සියල්ලම දැන් අවසන් කියලා මහපොළවේ ජීවත්වන සියළුම මධ්‍යස්ථ ජනතාව පිළිගන්නවා. මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයින් හා පාතාලය මර්ධනය කරමින් යනවා. නමුත් මෙච්චර කාලයක් හොරාකාපු උන්ට සහ උන්ගේ ඉඳුල් ලෙවකන උන්ට ඒවා පෙනෙන්නේ නෑ.
මූ වගේ හරකෙක්
මේ ලාමක ටින් ටින් කරත්තෙට බදින ගොනෙක්. අන්දෙක විතරයි අඩු. මුට ඩයිපි බැග් එකක් දීලා ගමවටේ අරින්න ඕන බෙදලා එන්න ඒවගෙ දෙවල් තමයි දන්නෙ මේකා මොකටද දුක් වෙන්නෙ පාතාලය මෙල්ල කරනවට. ගොබ්බ රැලගෙ පැටිකිරිය එලියට එනවා . චන්දේ නැතිවෙනවා ගොබ්බයො මැරුම් කනවා. මුන්ට ඕන හැමදාම පාතාලය තියන් රජ කරගන. ලන්කාව අමුඅපායක් වෙනවට. මුට කවෘත් නැද්ද. කන් අඩි දෙක පැලෙන්න ගහන්න. මොනවද මේ හැමදාම කියන්නෙ මී හරකා. ඩිමෙන්සියා රෝගයේ පටන්ගැන්ම මේ. කරුමෙට විපක්ශ නායක. කොහොමද. නාමල් බේබී ජනාදිපතිවෙලා මේ හරකා අගමැති වුනානම්. චුටි මල්ලි ලොකු මල්ලි වගෙ ඉදියි. අම්මෝ. මේවගෙ මෝඩයොත් පාලිමන්ට් එකේ ඉදන්. ඇමතිකම් දැරුවානේ. ලේකම්ලා වැඩ කෙරුවා බුරුවෝ දෙන්නා අත්සන් කෙරුවඑක විතරයි කෙරුවේ ලේකම් නැත්නම් අද ලන්කාවක් නැහැ සේරම ගොබ්බයො නමට ඇමති ලේකම් තම්යි ජාමේ බේරලා දුන්නෙ. ඒකනේ වටවෙලාහොරා කෑවෙ මීහරක් ගව පට්ටිය
පරද්දල මේ තියෙන ආණ්ඩුවට 2/3 ක් දීල තියෙන්නේ අවුරුද් 5 කට තමුන් පැත්තකට වෙලා මෝඩ මිනිස්සුන්ගේ මොළ කචල් කරලා දේශපාලන වාසි ගන්නේ නැතිව ඉන්නවා. ෆීසිබිලිටි කරලා, බජට් හදල, ප්ලැන් හදල ,ටෙන්ඩර් කරලා වැඩක් පටන් ගන්න අවුරුද්දකට වැඩිය යනවා,ආර්ථිකය ලස්සනට තියාගෙන යනවා. මහබැංකු අධිපතිට අනුව , හොඳ මුල්‍ය විනයක් තියාගෙන යනවා. පරණ වැඩ තමුන් දන්නේ නැති උනාට බිලියන ගණන් ඩිලේ පේමන්ට් ගෙවල,පරණ උන් කරපු මජර වැඩ නිසා ඩිසයින් බිලට් ලම්ප් -සම් project වලටත් , ලයින් අයිටම් වලින් ගෙවන්න වෙලා.එස්කලේෂන් එක්ක .. තමුන් කාල බීල, ජෝගි නටපු රට කොහොම හරි ගොඩ අරන් අපේ ළමයින්ට අනාගතයක් හදනකල් , ගොන් කතා නොකිය ගෙදරට වෙලා ඉන්නවා. දැන් මේ රට හෙමිහිට හරි යන විදිය හරි.
ඔව් ඇයි පෙනීමත් දුර්වලද? පොඩ්ඩක් එළියට බැහැලා බලන්න. ඡන්දෙ දීපු අපිටවත් නැති හදිස්සියක් මුන්නැහේට තියෙන්නේ...
මොලේ කචල් කියලා දන්නවා. හැබැයි මෙච්චරටම අවුල් කියලා එළිවෙන්නේ කට ඇරපුවාම...
මෙයා අමතන ජන හමුවල ෆොටෝ ටිකක් දාපල්ලකෝ අපිටත් බලන්න ආසයි කී දෙනෙකුට මෙයා අමතනවාද කියලා. මොකද! හතර පස් දෙනෙක් එකතු වුණත් මේ ගොල්ලෝ කියන්නේ ජනරැල්ලක් කියලානේ...
පත් වුණු දවසේ ඉදලාම ඉවසිල්ලක් නැහැ. තාත්තා මැරුණු නිසා දේශපාලනයට ආවාම ඔහොම වෙනවා. කිසිම දැක්මක් නෑ. දේශපාලනයෙන් අයින් වෙලා ජලනිගේ සැලූන් එකේ වැඩට යන්න. ඒක ඔයාටත් හොදයි. රටටත් සෙතක්...
හිටපු බලලෝලි බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවෝ අලුත් ලන්කාවක් හදලා තියෙන්නේ, ආසියවේ ආස්චර්ය සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා. මත් ද්‍රව්‍ය, පාතාලේ රජ කරවපු හැටි ඇස් පනාපිටම පේන්නම තියෙනවා මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා රටම හොරාකාලා විනාශ කරපු පාතාලේ එක්ක හාදකම් පවත්වපු දූෂිත දේසපාලුවෝ බය වෙච්ච් තරමක්. ආණ්ඩුවෙන් ආරක්ෂකයෝ, පිස්තෝලත් ඉල්ලනවා...
ලොකුම ජෝකර්...
විපක්ෂ නායක තුමෝ හදිස්සි වෙන්න එපා. තව අවුරුද්දයි ගියේ. තව අවුරුදු 4ක් තියෙනවා. හදිසි වෙන්න අනුර ජනාධාපතාතුමාගේ ආණ්ඩුව හොද නැතිනම් ප්රජාතන්ත්රී විදිහට ජනතාව වෙනත්ම සුදුසු ආණ්ඩුවක් පත්කරයි.