IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


එජාප නව ජාතික සංවිධායක වැඩබාර ගනී


 
 
 
(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

 
එක්සත් ජාතික පක්ෂයේ නව ජාතික සංවිධායක ලෙස  තේරීපත්වූ අමාත්‍ය නවීන් දිසානායක මහතා එම ධුරයේ නිල වශයෙන් වැඩ භාර ගැනීම පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද (24) සිදුකෙරිණි. 
 
සර්ව ආගමික නායකයින්ගේ ආශීර්වාද මැද සුභ මොහතින් රාජකාරී ලිපියකට අත්සන් කිරීමෙන් වැඩ කටයුතු ආරම්භ කළ අමාත්‍යවරයා එය  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දෙන ලදී. 
 
එක්සත් ජාතික පක්ෂයේ සියලු තනතුරු දරණ මැති ඇමැතිවරු ද අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ බිරිඳ වෛද්‍ය ලංකා දිසානායක , මව ශ්‍රීමා දිසානායක , සොහොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්ම මහත්මීන් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.



අදහස් (5)

එජාප නව ජාතික සංවිධායක වැඩබාර ගනී

kalani Thursday, 24 May 2018 08:54 AM

ලක්ෂ සංඛාත සමෘර්ධිලාභී දීළිඳු ජනයාගේ නව ජාතික සංවිධායක ලෙස කටයුතු කරන්නේ නම් ඔබට ජය පතමි.

:       11       57

chandima Thursday, 24 May 2018 08:58 AM

මේ වෙලාවේ වෙන්නම ඕන කරන ජාතික අවශ්‍යතාවයක් සිද්ද වෙලා තියෙන්නේ. දැන් ඔක්කොම රටේ කරදර ඉවරවෙලා සට සට ගලා දියුණු වේ.

:       48       47

Sarath Silva Thursday, 24 May 2018 10:22 AM

ගරු නවීන් දිසානායක මැතිතුමනි..... ඔබ තුමාට ජයවේවා!!!........ එක්සත් ජාතික පක්ෂයට ජයවේවා!!!

:       235       125

sirimal Thursday, 24 May 2018 10:25 AM

මල්ලී වැඩ බාරගන්නකොටම අයියා "නායකත්වයේ වෙනස් වියයුතුයි" කියල තවත් හෙන ගෙඩියක් පාත්කරලා නේද? ආයෙත් වතාවක් දිනනවාමයි කියල මාධ්‍යවලින් කිය කියා යන වෙන කාගේවත් දෑත් ශක්තිමත් කරන්න යනවානම් නෙවෙයි ඔන්න.

:       0       1

සතයපාල Thursday, 24 May 2018 12:37 PM

දැන් එක්සත් ජාතික පක්ෂය නැමති වාහනයේ ටයර් මඩ්ගාඩ්වල ඉදන් එන්ජීම ගියර් බොක්ස් එක ක්ලච් ප්ලේට් ප්රෙෂර් ප්ලේට් ඔක්කම කීප සැරයක් මාරු කරලා බැලුවා වාහනය අඩියක්වත්හොල්ලන්න බැහැ. මොකද වැරද්ද තියෙන්නේ වාහනයේ නොවෙයි රෙපයාර් එක භාර ගත්ත බාස්ගෙයි. මිනිහා ඇත්තටම වාහන හදන්න දන්න එකෙක් නොවෙයි. නමුත් ඒක කියන්න වාහනයේ අයිතිකාරයෝ බයයී. හැමදාම මේ ගොන්බාස්ගේ පදේට නටනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1156 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1161 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site