
(ඩී.ජී.සුගතපාල සිරංගිකා ලොකුකරවිට)
කෝටිපති ව්‍යාපාරික දිනේශ් ෂාෆ්ටර් ගේ මළ සිරුර පංච පුද්ගල විශෙෂඥ අධිකරණ වෛද්‍ය මඩුල්ලක් ඉදිරියේදි අද (25) පෙරවරුවේ ගොඩ ගෙන සවස කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය මෘත ශරිරාගාරය වෙත ගෙන එන ලැබීය.
බොරැල්ල පොදු සුසාන භුමියේ මිහිදන්කර තිබු ඔහුගේ දේහය අධිකරණ නියෝග මත අද ගොඩගනු ලැබුවේ මරණය සිදුව ඇති ආකාරය නිශ්චිතව තහවුරු කර ගැනිම සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් හමුවේ නැවත පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්විම සඳහාය.
කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාරය යූ.සී.පී.පෙරේරා කරාපිටිය රෝහලේ විශෙෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් රුවන්පුර යන මහත්වරුන් ඇතුලු පංච පුද්ගල අධිකරණ වෛද්‍ය නිලධාරි මණ්ඩලයක් හමුවේ කරාපිටිය රෝහලේදි පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විමට නියමිතය.
2025 ඔක්තෝබර් මස 08
1451
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1307
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
472
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ෂාෆ්ටර් ගේ සිරුර කරාපිටිය රෝහලට