( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බණ්ඩාරගම අලුත්ගම සර්වෝදය මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලක් කොවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසය ආසාදිත යැයි සැක කරන පුද්ගලයන් සදහා ප්‍රතිකාර කිරීමේ මධ්‍යයස්ථානයක් ලෙස යොදා ගන්නා බව බණ්ඩාරගම සෞඛය සේවා කාර්යාලය ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම මධ්‍යස්ථානයේ පුද්ගලයන් 44 දෙනෙකුට ප්‍රතිකාර ලබා දිය හැකි බව මෙම ආරංචි මාර්ග පවසයි.
රිටිගල යුද හමුදා කදවුරේ නිලධාරීන් භාරයේ මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සර්වෝදය මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලක් ප්‍රතිකාර සඳහා වෙන්කරයි