
මියන්මාරයේ හමුදා පාලනය විවේචනය කිරීම හේතුවෙන් හමුදා රජයේ උදහසට ලක් වුණු මියන්මාර රූ රැජින හැන් ලේ, තායිලන්තයේ සිට කැනඩාව බලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හැන් ලේ, මියන්මාරය නියෝජනය කරමින්, 2021 තායිලන්තයේ පැවැති රූ රැජින කිරුළට සහභාගී වූවාය. මියන්මාර හමුදාව, අවුන් සාන් සූ කී ඇතුළු ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දේශපාලන නායකයන් අත්අඩංගුවට ගනිමින් සිර කළේ එම කුමන්ත්‍රණයෙන් පසුවය.
හමුදා රජය විවේචනය කළ හැන් ලේ ට ආපසු මියන්මාරයට යෑමට නොහැකි විය. ඇය මෙතෙක් කල් තායිලන්තයේ බැංකොක් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ රැඳී සිටියාය. ඒ, තායිලන්ත බලධාරීන් ඇය මියන්මාරයට පිටුවහල් කරාවි යැයි බිය වෙමිනි.
කෙසේ නමුත්, විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කර ඇත්තේ, හැන් ලේ දකුණු කොරියාවට අයත් ගුවන් යානයකින් කැනඩාවේ ටොරොන්ටෝ නගරය බලා ගිය බවය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 18
609
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මියන්මාර රූ රුජින කැනඩාවට
Prabha Thursday, 29 September 2022 01:53 PM
හොඳ රටකට පනින්න තියෙන ලේසිම ක්‍රමය එයා දන්නවා.
බද්රානි Thursday, 29 September 2022 03:06 PM
ඇයි ඉතින් අපේ මේ සුන්දර ධර්මද්වීවපයට එන්නේ නැතිව කැනඩාව වගේ රටකට යන්නේ?