(නිමන්ති රණසිංහ)
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍යයේදී සොරාගනු ලැබූ යාවජීව රණමයුර සම්මානය එතුමාගේ ඥාතීන් වෙත භාරදෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා බම්බලපිටිය පොලීසියට නියෝග කළේය.
නඩු භාණ්ඩයක් වූ එම එම සම්මානය ඡායාරූප ගැනීමෙන් පසු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඥාති දියණීයක වූ ගයතී‍්‍ර කුමුදිණී පෙට්ටියආරච්චි මහත්මිය වෙත භාර දෙන ලෙසට මෙහිදී එම නියෝගයේ සදහන් වෙයි.
එසේම, එම සිද්ධියට අදාළ සැකකරුවන්ගෙන් පස් වැනි සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමටත් අනෙක් සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බැවින් ඔවුන් ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අධිකරණයෙන් නියෝග නිකුත් විණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත අතුරුදහන් වෙන්න කලින්....