IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


නුවරඑළියේ හිසතෙල් ගෑමේ මංගල්‍යයට අගමැතිත්


 
ෂෙල්ටන් හෙට්ටිආරච්චි 
 
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළියේ මහගස්තොට ශ්‍රී සේනානන්දාරාම විහාරයේදී අද (16) පෙරවරු 10.16ට යෙදුණු සුබ මොහොතින් හිසතෙල් ගෑමේ මංල්‍යයට සහභාගී විය.
 
මහගස්තොට ශ‍්‍රී සේනානන්දාරාම විහාරධිපති  රාජකීය පණ්ඩිත කළුගහකඳුරේ විජිත හිමිපාණන් වහන්සේගේ අනුශාසනාව මත මෙම හිසතෙල් ගෑමේ මංගල්‍යය සංවිධානය කර තිබිණි. 



අදහස් (9)

නුවරඑළියේ හිසතෙල් ගෑමේ මංගල්‍යයට අගමැතිත්

Bamunuarachchi Monday, 16 April 2018 06:50 AM

අර මොකක්ද අර මුහුණට වෙලා තිබෙන්? කෝවිල්වල ආශීර්වාද ලැබෙන කොට නම් මුහුණ බොහොම පැහැපත්...

:       607       1007

Bamunuarachchi Monday, 16 April 2018 06:51 AM

අනේ හාමුදුරුවනේ ඔබවන්සේලාගේ කාලය සහ ශ්‍රමයයි...

:       171       549

Pohottu Bamunaa.Wednesday, 18 April 2018 09:21 AM

මෙයාගේ නායකයයි, පුතයි, අනිත් හැත්ත බුරුත්තයි රටම හොරාකාලා රටේම තියෙන පන්සල් ගානේ පිරිත් නුල් බැඳ බැඳ යනකොට නම් මෙයාට ඒ හාමුදුරුවරු හොඳයි. රනිල්ට සෙත් පතන කොට නරකයි. ඇඟපුරාම මොලේ. ඒ වුනාට ඒක උඩ වාඩිවෙලා ඉන්න නිසා මොලේ තැලිලා නිසා වැරදි විදිහට ක්‍රියා කරනවා වෙන්න ඇති.මොනවා කරන්නද ? ඔය අසනීපයට නම් බෙහෙත් නැත. සංවිධානාත්මකව ලයික් ගොඩාක් දමා ගත්තාට එයින් ජනමතය ප්‍රකාශ නොවේ.කොහොමත්, මේ අය රටේම සෙනඟ... ඒක තැනකට ඇදලා ජනමතය පෙන්වීමට අති දක්ෂයිනේ.

:       0       0

Raveendra Monday, 16 April 2018 07:02 AM

වසන්ත සමය තිබෙනා බව දන්නවනේ... එබැවින් ජන මුදල් වියදම් කලේ මගේ වගේ... එනමුත් පෙන්නුවේ තෙල් ගෑමට ගියා වගේ...

:       174       441

laksman Monday, 16 April 2018 08:35 AM

මූණ බැලුවම හරි පිළිකුලෙන් වගේ ඉන්නේ කියලා හිතෙනවා.

:       17       129

Ranil Monday, 16 April 2018 08:57 AM

බැංකු හොරා ඔලුවේ තෙල් හලාගන්න ගිහිල්ලා (ඔලුව තියෙනවද කියල නම් සැකයි). අනේ ඔය තෙල් ටික මොලේටම බැහැල මේ ලෝකෙන් තොලොංචි වෙලාම යනවා නම් රටට කොච්චර සෙතක්ද?

:       43       242

ranga Monday, 16 April 2018 09:03 AM

මම අදනේ දන්නේ... ඔළුවක් තියෙන බව..?

:       52       201

sanath Monday, 16 April 2018 09:18 AM

මගේත් ඔය තෙල ගෑවා. ඒක හරිම සැරයි...

:       0       7

Ruhunu Monday, 16 April 2018 10:31 AM

ඔය එක්කම හිස කුඩිච්චියකුත් දැම්මා නම් තමයි හොඳ.

:       1       118

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1029 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1064 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site