IMG-LOGO

‘‘පාඨකයන්ට අපේ කනගාටුව‘‘

‘‘යොහානි පිළිගන්න ලක්ෂ ගණනක් නවදිල්ලි ගුවන්තොටට‘‘  යන ශිර්ෂය යටතේ ලංකාදීප වෙබ් අඩවියේ පළවූ ඡායාරූපය යොහානි ඉන්දියාවට ගිය අවස්ථාවේ ගත් එකක් නොවන බව දැන් සනාථ වී තිබේ.

මෙය සමාජ මාධ්‍යවලින් උපුටාගත් ඡායාරූපයක් නිසා එහි නිරවද්‍යතාව ගැන ප්‍රශ්නයක් මතුව ඇත. මෙම ප්‍රමාද දෝෂය ගැන පාඨක ජනතාවට අපේ කනගාටුව පළ කරන්නෙමු.



අදහස් (5)

‘‘පාඨකයන්ට අපේ කනගාටුව‘‘

ගොබ්බසේන Friday, 01 October 2021 12:44 PM

ඔහොම වැරදි කරන කොට සී.අයි.ඩී. එකෙන් පැමිණ ප්‍රශ්න කිරීමේ වරදක් තිබේද?

:       2       48

rocky Friday, 01 October 2021 02:09 PM

යොහානි පිටුපස ඇති ප්‍රචාරණ ව්‍යාපාරය මුළුමණින්ම අතිශයෝක්තිය මත ගොඩ නැගුණු දේශපාලු සපෝර්ට් එක නොමසුරුව ලැබෙන අලකලංචියක් බව පෙනේ...!!!

:       8       24

Roshan Friday, 01 October 2021 02:17 PM

සුදු ළූණු වගේම කේස් එකක්...

:       2       17

hesa Friday, 01 October 2021 02:44 PM

මැතිවරණයකට සූදානම් වෙද්දි නම්, මෙවැනි දෝෂ කෙතරම්ද..? රැස්වීම් වලට ආ ජන ගඟ කියලා එකම පින්තූරය රට වටේ යනවා.. අන්තිමේදී ඒ වගේ අයට ඇපත් නැහැ.. ඡන ගඟට ආ අයවත් මනාප දීලා නැහැනේ....

:       1       20

පිටරැටියා Friday, 01 October 2021 03:15 PM

මේ පුවත්පත ගැන අප තුළ තිබු විශ්වසනීයත්වයත් නැතිවෙයි ද මන්දා ? කොහොමටත් සමහර මාද්‍ය වලින් කරන්නෙත් උඩු යටිකුරු කරලා මවා පාලා පෙන්වන එකනේ ?

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site