IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


හෙළයේ භූමි පුත්‍රයා දැයෙන් සමු ගනියි

 

(සුජිත් හේවාජුලිගේ)

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ  නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.

මිය යනවිට 94 වැනි වියේ පසුවූ විජයතුංග මහතා ශබ්ද කෝෂයේ සම්පාදකවරයෙකි.

ගත් කතුවරයකු ගුරුවරයෙකු මෙන්ම  නීතිඥවරයෙකුවූ හරිස්චන්ද්‍ර විජයතුංග මහතා 1994 සහ  1999 වර්ෂ වල පැවති ජනාධිපතිවරණවලට  අපේක්ෂකයෙකු ලෙසද ඉදිරිපත් විය. දේහය මාකොළ සුප්‍රිම් මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට(15)  සෙනසුරාදා සිදු කෙරේ



අදහස් (5)

හෙළයේ භූමි පුත්‍රයා දැයෙන් සමු ගනියි

සමන් - ඕමානය Friday, 14 November 2025 12:25 PM

සිංහල ජාතිය පිලිබඳ සැබෑ ආදරයක් හා කැපවීමක් ඇතිව, ජාතික සේවයට මහත් අවංක උත්සාහයක් ගත්, හරිශ්චන්ද්‍ර විජේතුංග මැතිතුමාට අජරාමර නිවන්සුව පතමු. නිවන් දකිනා ජාති දක්වා එතුමා සිංහලයෙකු වී නැවතත් ශ්‍රී ලංකාවේ උපත ලැබේවා යයි ද ප්‍රාර්ථනා කරනවා.

:       1       100

ලයන් Friday, 14 November 2025 12:27 PM

මෙරටට මහා සේවයක් කල වියත් පඩිවරයාණෙනි... ඔබට නිවන් සුව ලැබේවා.

:       2       74

Asela Friday, 14 November 2025 03:24 PM

ජාතිය වෙනුවෙන් කරන ලද සේවයට ගෞරවය. නිහඬව දැවැන්ත සේවයක් කරන ශ්‍රී ලංකා ඉතිහාසයේ මැණික් වලින් එකකි.

:       2       56

ජහමනය Friday, 14 November 2025 03:35 PM

හෙළයේ භූමි පුත්‍රයන්ගේ පැවැත්ම දිනෙන් දින අවදානමට ලක්වෙමින් පවතිනවා. 70 දශකයේ සිට වර්තමානය දක්වා එවැනි යුග පුරුෂන්ගෙ මතුවීම සියුම් ලෙස වළක්වලා තියෙනවා.ඔබට අජරාමර නිවන් සුව ලැබේවා !

:       0       0

මලින් Friday, 14 November 2025 04:00 PM

ඔබට නිවන් සැප ලැබේවා !

:       2       45

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 64 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 900 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2526 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site