
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාජ්‍ය බුද්ධි සේවාවේ කොස්තාපල්වරයකු හෂිෂ් මත්ද්‍රව්‍ය සමඟ හික්කඩුව නාරිගම හෝටලයක ඩි .ජේ සාදයකට සහභාගි වී සිටියදී අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය ඒකකයට අනුයුක්ත නිලධාරියෙකි. සැකකරු සන්තකයේ තිබූ පොලිස් හැඳුනුම්පතේ ඡායාරූපයද විකෘති කර ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd