
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් නීති විරෝධී ආකාරයෙන් කිරිමැටි ප්‍රවාහනයේ යෙදුණ ටිපර් රථ පහක් සමඟ එහි රියදුරන් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි
.ඒ අතර හිටපු ප්‍රබල දේශපාලනඥයකුගේ බෑණාට අයත් ලොරි රථයක් ද වන බවත් ඒ සඳහා කිරිමැටි ප්‍රවාහනයට යොදාගෙන ඇත්තේ දියණියගේ නමට යොදාගත් බලපත්‍රයක් බව ට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලිස් භාරයට ගත් එක් ලොරි රථයකට කිරිමැටි ප්‍රවාහනය සඳහාබලපත්‍ර නොමැති බවට ද අනාවරණය වී ඇත.
බස්නාහිර පළාත් බුද්ධිකොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට බණ්ඩාරගම පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් බණ්ඩාරගම කළුතර මාර්ගයේ ගල්තුඩේ ප්‍රදේශයේදී අද අලුයම සිදු කළ මෙහෙයුමකදී මෙම ලොරිරථ පහ සමඟ රියදුරන් අත්අඩංගුවටට ගෙන ඇත.
2025 ඔක්තෝබර් මස 08
1711
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හොරට කිරිමැටි ප්‍රවාහනය කළ ලොරි 5ක් අල්ලයි
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Friday, 03 October 2025 02:59 PM
කිරි මැට්ටෙනුත් ගසාකන රටකරපු පළපුරුදු දේශපාලක උත්තමයෝ. දැන් ඉතිං හෝදහල්ලකෝ මුන්ගේ කිරි මැටිත්