
(ටී.කේ.ජී.කපිල )
කටුනායක හීනටියන ප්‍රදේශයේ පදිංචි තරුණයකුට අද අලුයම 05.35 තම නිවෙසට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු ටී. 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව කටුනායක පොලීසිය පවසයි.
මුදල් පොලියට දීම සහ ව්‍යාපාරික ස්ථාන කීපයක් පවත්වා ගෙන යනු ලබන මෙම වෙඩි වැදුන ව්‍යාපාරික තරුණයා සිය පියා සමග තම නිවසෙහි කාමරයක නිදා සිටියදී , යතුරු පැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු වෙඩි ප්‍රහාරය සිදු කර තිබේ .
මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබු ව්‍යාපාරික තරුණයා මිනුවන්ගොඩ මූලික රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කර ඇති අතර එහිදී වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd