
(සුජිත්හේවාජුලිගේ)
මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට වෛද්‍යාධාර ඇතුළු මානුෂීය ආධාර රැගත් පළමු ගුවන් යානය හෙට (05) මියන්මාරය බලා පිටත්ව යයි
මෙම ගුවන් යානයෙන් වෛද්‍ය කණ්ඩායමක්ද විපතට පත් ජනතාව මුදවා ගැනීමේ කණ්ඩායමක්ද පිටව යනු අැත.
එසේම ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් රැස් කරගන්නා ලද මානුෂීය ආධාරද රැගෙන යෑමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව තුළ විපත්වලදී මහනායක උත්තමයලාගේ හිත් ඔය විදිහට උණුවෙන්නේ නෑ නේද කියලා හිතෙනවා.. කමක් නෑ එහෙම හරි වුණාට...
අප රට අර්බුධකාරී තත්වයක පැවතුණත් අසල්වැසි රාජ්‍යයන් වල විපත් වලදී අපිට හැකි අයුරින් පිහිටවිය යුතුයි. විශිෂ්ඨයි...!
අන්න රනිල් කළින් මියන් මාරයට පණිවිඩයක් යවලාලු එයා ප්ලේන් එකක් එව්වා කියලා...
අපේම බොදුණු රටකට උපකාර කරමු. මහා නාහිමිවරුන්ට මාගේ භ්‍යක්ත්‍යාදරය..!
රනිල් ප්‍රකාශයක් නිකුත් කරනකම් උදවු කරන්න ඕනෑ නේද කියලා මේ ආණ්ඩුවේ කම්මැළි අලස කුසීතයෝ කල්පනා කලේ නැහැ. රනිල් ඒ ගැන කතා කළා විතරයි, මේ අය ඇහැරිලා...!