IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හිටපු ජනපති තටු කපන කෙටුම්පතේ විවාදය හෙට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය හෙට (10) පෙරවරු 11.30 සිට පස්වරු3.30දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

මෙම විවාදයෙන් අනතුරුව පනත් කෙටුම්පත ඡන්දයකින් සම්මත කිරීමට නියමිතය.

පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ  මතයද කථානායකවරයා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ මතය අනුව  මෙම පනත් කෙටුම්පතේ කිසිදු වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි   නැත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ රැස්විය



අදහස් (4)

හිටපු ජනපති තටු කපන කෙටුම්පතේ විවාදය හෙට

සෙනෙවිරත්න Tuesday, 09 September 2025 01:39 PM

ඔන්න ආණ්ඩු පක්ෂ සහ විපක්ෂය අතර හොඳ නරක, ප්‍රගතිශීලි සහ එසේ නොවන, කලු සුදු තෝරන ලිට්මස් පරීක්ෂාවක්. තවදුරටත් රජයේ බදු මුදල් කාබාකරමින් තමන් සහ වරප්‍රසාද ලත් පන්තිය තවදුරටත් නඩත්තු කරනවාද නැද්ද යන්න ගරු විපක්ෂය හරි දෙය තෝරාගන්න මොලය පෑදේවා!

:       6       28

Hafeel Tuesday, 09 September 2025 01:49 PM

ඇති යන්තම් කිසිම ලජ්ජාවක්, හිිකිතයක් නැතුව පිනට කාලා, බීලා, විනෝද වුන එක.

:       0       0

කපුරුහාමි Tuesday, 09 September 2025 02:03 PM

ජනතාවගේ ඡචන්දෙන් බලයට ඇවිත් ,රටම කාබාසීනියා කරපු ,ජනතාවගේ රීර්‍ර් මාන්ස හූරගෙන කාපු හිටපු දූෂිත ජනාධිපතිවරුන්ට කිසිම වරප්‍රසාදයක් නොදිය යුතුමයි .

:       3       27

විපරමා Tuesday, 09 September 2025 05:52 PM

ජනතාව රවට්ටලා බලයට ආපු හිටපූ දූෂිත නායකයෝ සියලුම වරප්‍රසාද වරදාන බුක්ති ව්න්දගෙන සුවසේ සැපසේ ජීවත් උනා.සමහරු පව්ලේ උන්වත් කිට්ටූ කරගෙන මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවා පරම්පරා ගාණකට ඇතිවෙන්ඩ යහමින් හරිහම්බ කරගත්තා. රට බන්කොලොත් කරපු උන්ට ජනතා බදු මුදලින් කිසිදු වරප්‍රසාදයක් නොදිය යුතුයි .බලය නැති උනාම නිල නිවාස නැවත බාරදීමයි කළ යුත්තේ? ජනතාව බලයෙන් පහ කෙරුවත් කිසිම ලැජ්ජාවක් නැතුව ඉන්න හැටි ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 7 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site