
(මහානාම විතානගේ)
කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් ඉඩමක් වංචා සහගත ලෙස විකිනීයැයි වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතා අද අධිකරණයට බාර වූ බව තහවුරු නොවූ පුවත් වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා දැනට රිමාන්ඩ් බාන්ධනාගාරයේ රඳවා තබා ඇත.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු අමාත්‍ය ප්‍රසන්න බාර වෙයි?
PA RA Thursday, 08 May 2025 12:26 PM
මම පුංචි කාලේ සිට ජීවත්වුනේ කිරිබත්ගොඩ දැන් දෙමාපියන් ගෙන් වෙන්ව පිට ජීවත් වෙනවා. මගේ පියා එකල කැළණියේ පත්වුන R.S. පෙරේරා සමග එකට කොළඹ මහනගර සභාවේ වැඩ කරන අතරතුර අැමතිකමද කලා ඔහුට තිබුනේ Ford prefect කාර් එකක් සමහර දින ඔහු සිටි නිවස කැළණි ටයර් සංස්ථාව ලඟ සිට කිරිබත්ගොඩ 5වන හරස් පාරේ පිහිටි අපේ නිවසට පැමින තාත්තා සමග එකට වැඩය යන ඉතා නිහතමානී මහත්මයෙක්. එකල වාහන පර්මිට් නැහැ. ඔය සියලු ජඩ වැඩ අාවේ 1977 පසුව. මම මේ සඳහන් කරන්නේ අැත්තටම එහි ජණතාවට බුද්ධිමත් නිහතමානී මහත්මයෙක් ඇයි පත් නොකර ගත්තෙ. නමුත් මේ අලුත් පාර්ලිමෙන්තුවේ දැන් පත් කර ගත් අය හොඳ බුද්ධිමතෙකු යයි සිතමි.