
(සුජිත් හේවාජුලිගේ)
සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම, දණ්ඩ නීති සංග්‍රහය අනුව මරණීය දණ්ඩනය ලබාදිය හැකි බරපතළ වරදක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල පැවසීය
ඔහු මේ බව සඳහන් කළේ, කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
පසුගිය දිනවල සිදුවූ සිය දිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් එවැනි සැක සංකා මතුවන බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විධිමත් අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වීම වැදගත් බවත් ගම්මන්පිල මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ලොක්කාට හිරේ යන්න වෙන්නේ මේකට, හොරකම්වලට නොවේ...
මොන ඉස්කෝලෙට ගිහින්ද? ලෝ පත්විම් ගත්තේ... නැත්නම් නාකි මයිනාද දුන්නේ...? සිය දිවිනසා ගන්නේ. තමන් හොරා බව දන්නා නිසා. නුඹලාගේ නඩේ හොරා කෑවාම නඩු අහන්න එපා කියලද කියන්නේ... සුදු වෑන්වලින් අරන් ගිහින් මිනිස්සු මරපුවා ප්ලෑන් කරලා මිනිස්සු. මරපු බයියෝ නේද පෝරකයට යන්න ඕනෑ. රාජපක්ෂලාට විරුද්දව කට අරින්නේ නැහැ සේරම එන්නෙ අනුර කුමාර ජනාධිපතිගේ පස්සෙන්. මොවුන් හිතන් ඉන්නේ. මොවුන් වගේ ගොන්නු කියලා මාලිමාව හරිම දරුණුයි. ඔබලාගේ අලියයි, පොහොට්ටුවයි වගේ නෙමේ... ඔබලා ජනතාවත් මේ විදියට දිවිනහ ගත්තා ඒ වෙනුවෙන් කට අරිනවාද? මහ පරිමානෙන් හොරා කාපු උන්ටව නීතියට කැදවන්න එපා කියන එකනෙ මේ කියන්නෙ. අද උබලගෙ ආන්ඩුව නෙමෙ තියෙන්නෙ කියලා මතක තියා ගනින් ජනතාව පත්කරගත්තු කොන්ද පණ ඇති ජනතාවගේ නායකයා. ඔබලා විතරයි කෑගහන්නේ හොරා එළියට ගත්ති ජනතාව හරිම සතුටුයි රටේ නීතිය. දැඩි වෙන කොට. මෙයාගේත් තියෙනවා අල්ලස් අර ගත්තු යට ගිය නඩු ඒ සේරම ගන්න එලියට. ගොබ්බයින්ට තැනක් නැහැ දැන් දුක පමණයි.
මොවුන් තවම නිදහසේ යන්න නොදී විශාල ඝෝෂාවක් කරලා මහ බැංකු නිලධාරියාව සියදිවි හානිකරන තත්වයට පත්කළේ...
එහෙනම් මෙයා වගේම මෙයාගේ හාම්පුතාලත් පෝරකේ තමයි...
තවම ආරංචි නොවුණාට, අන්න අරහේ නාකි හම්පඩ කහකඩයෙක් දුප්පත් දැරිවියකට හදි කරලා... තෙහෙට්ටු වැඩි කමටද කොහේද අසනීපත් වෙලාලු... මේවා ලොකු වැරදි වුණාට, ඒවා නම්, හරිම සුන්දර ජොලි වැරදිනේ, නේද බන්...? ඒවාට මොන නඩුද බන් නේද..?
පෝරකේට බැරිනං පෝර උරයකට හරි පලයං අපිට පව් දෙන්නේ නැතිව.
එහෙනම් ඉතින් අර ජාතියේ පටියක් එහෙම සාක්කුේ දාගෙන ඉන්න එකට වරදක් නැහැනේ නේද?
අනේ මෙච්චර දැනුමක් තියෙන නීති විශාරද රන් කඳක් උසාවියක නඩුවක් වෙනුවෙන් පෙනී හිටලා දිනනවා බලන්න අපිට වාසනාවක් නැති හැටි
අම්මෝ චතුරි, ඔහොම හැම තැනම ගොම ද දා ජරා කර කර යන්න එපා. ගඳේ බැහැ අනේ. ඊයා..
නිවැරදියි, ගම්මන්පිල. ඊළඟ වතාවේ චන්දෙන් මේ කුහක, නුගත්, මන්දමනසික ජෙප්පෝ ප්රජාතන්ත්රිකව ගෙදර යවලා, කරපු දේවල් වලට නීතිය හමුවේ ඉදිරිපත් කරමු.
එදා දවස උදාවෙනකල් අපිත් බලගෙන ඉන්නවා. මේ හැම දේම අනික් පැත්තටත් කරකවෙන දවසක් එනවනේ.
දණ්ඩනීති සංග්‍රහයේ 299 වගන්තිය අනුව එහෙම අදහසක් තියෙනවා
මොන ජීවිතයක්ද අප්පා මේ. සාක්ෂි කාරයෙන් කොහෙද දිවිනසා ගත්තේ. සැකකාරයෙක් නම් සියදිවි හානි කරගත්තා. මේ මනුස්සයා නීතිඥයෙක් කියලත් කියනවා නේද? සැක කාරයයි, සාක්ෂි කාරයයි අතරේ වෙනස නොදන්නා නීතිඥයන් ඉන්න පුලුවන් ද?
මූ කියන්නෙම අමන කතා. තමන්ට වාසියක් ගන්න නොකියන දෙයක් නැහැ .
සිහල උරුමේ මරි මෝලා...
මෙන්න මෙයාට ඕකට අනුබල දෙන්න කෙනෙක් නැද්ද? මේ මනුස්සයා අපේ රටට සාපයක්...
කපිලව මැරුවා. රංග දිවිනසා ගත්තා..