IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සම්බුදු තෙමඟුල අදයි

තථාගත ලොව්තුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් වූ සම්බුදු තෙමඟුල සමරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි

ශ්‍රී ලංකාව ඇතුලූ ලොව පුරාම බෞද්ධ රටවල ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් මහත් බැතියෙන් සිහිපත් කරන මෙම දිනයේ සුවිශේෂී වැදගත් සිදුවීම් මෙසේය .

ගෞතම බුද්ධත්වය ඳහා ප්‍රථම වරට නියත විවරණ ලැබීම සිද්ධාර්ථ කුමාරප්පත්තිය සහ අභීතසිංහනාදය බුද්ධත්වයට පත්වීම හා ප්‍රීති උදානය බුදුන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනය හා බුද්ධ පරිනිර්වාණය ප්‍රධාන කරුණුය ඊට අමතරව බුදුරජුන්ගේ තෙවන ලංකා ගමන හා පූජනීය ස්ථාන සොළොසක්ඇතිවීම බුදුරදුන් කිඹුල් වතට වැඩම කිරීම ආනන්ද රහතන් වහන්සේ පිරිනිවන් පෑම සිංහල ජාතියේ ආරම්භය දෙවන පෑතිස් රජුගේ ආර්ය අභිෂේකය සහ රුවන්වැලි සෑය සෑදීමේ වැඩ ආරම්භ කිරීම සෙසු කරුණු අතර වේ.

(ආරියරත්න රණබාහු)



අදහස් (0)

සම්බුදු තෙමඟුල අදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 185 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site